need Wifi USB Stick

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ඇමරිකාwa koheda thiyenne:P:rofl:

ජොජ් බුෂ්ගේ ගෙවල් ගාව තියෙන හන්දියෙන් දකුනට තියෙන පාරේන් හැරිල ගියහම ඇමරිකාවට පොඩ්ඩක් මෙහයින් වැටෙන්නේ . එතන්ට ගිහින් පාරේ යන ඕන කෙනෙක් ගෙන් ඇහුවහම කියයි . එතන ඉදන් හූවක දුර ..:)
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජොජ් බුෂ්ගේ ගෙවල් ගාව තියෙන හන්දියෙන් දකුනට තියෙන පාරේන් හැරිල ගියහම ඇමරිකාවට පොඩ්ඩක් මෙහයින් වැටෙන්නේ . එතන්ට ගිහින් පාරේ යන ඕන කෙනෙක් ගෙන් ඇහුවහම කියයි . එතන ඉදන් හූවක දුර ..:)

    :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pic_5.jpg

    FEATURES:
    Wireless LAN 11g USB adapter
    IEEE 802.11 g
    USB 1.1 / 2.0
    2.4 GHz -2.4835 GHz
    IEEE 802.11g : 6, 9, 12, 18, 24, 36, 48, 54 Mbps
    5V DV
    SYSTEM REQUIREMENTS

    PC -- compatible computer, CPU speed of 200MHz or above
    Memory : 64Mb or above, 128MB recommended
    Microsoft Windows 98 SE / ME / 2000 / XP / Vista
     
    PACKAGE INCLUDED:
    1 x USB WIFI 802.11g/b Wireless Lan Network Adapter
    1 x Driver CD

    okak ebay eke nam 7$ withara wenne

    ebay gattoth tax wadida ??:rolleyes:
     
    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel
    ජොජ් බුෂ්ගේ ගෙවල් ගාව තියෙන හන්දියෙන් දකුනට තියෙන පාරේන් හැරිල ගියහම ඇමරිකාවට පොඩ්ඩක් මෙහයින් වැටෙන්නේ . එතන්ට ගිහින් පාරේ යන ඕන කෙනෙක් ගෙන් ඇහුවහම කියයි . එතන ඉදන් හූවක දුර ..:)

    oyaa innawane ethana hoowak thiyanna, mokada mama nariyek nemeine :P:rofl::rofl::rofl::rofl::lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    oyaa innawane ethana hoowak thiyanna, mokada mama nariyek nemeine :P:rofl::rofl::rofl::rofl::lol:

    මම නම් මේ දවස් වල ලන්කාවට ඇවිල්ල ඉන්නේ .උබට හූවක් කියෝ ගන්න ඕනම නම් උබ එතනට ගිහින් කලිසම ටිකක් ගලෝගෙන දුවපන් . එතකොට වට පිට ඉන්න උන් හූ කියයි ඕන තරම් . මම නැතිඋනාට ප්‍රශ්නයක් නැහැ.
    :P
     
    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel

    මම නම් මේ දවස් වල ලන්කාවට ඇවිල්ල ඉන්නේ .උබට හූවක් කියෝ ගන්න ඕනම නම් උබ එතනට ගිහින් කලිසම ටිකක් ගලෝගෙන දුවපන් . එතකොට වට පිට ඉන්න උන් හූ කියයි ඕන තරම් . මම නැතිඋනාට ප්‍රශ්නයක් නැහැ.
    :P

    lankaawa kiyala hariyata liyaa ganna bari ayath lanakawata enawa :P
    lajjaawe baa :P
    kiyanakan hitiye :P
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    naa atthatama kiwwe
    mamath guitar ekak ganna inne
    oyaata kela unee nattham gannawa :P:rofl:

    Yako guitar walata TAX gahanawa.. Wifi Stick walata TAX gahanne naha.. Uba Guitar ekak gannawanam YAMAHA Music center eken ganin .Top badu. Next month Season nisa un aniwa ganan adukerala daanawa ..:)
     
    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel
    Yako guitar walata TAX gahanawa.. Wifi Stick walata TAX gahanne naha.. Uba Guitar ekak gannawanam YAMAHA Music center eken ganin .Top badu. Next month Season nisa un aniwa ganan adukerala daanawa ..:)

    eeke ganan maara widiyata
    yamaha c40 17k wenawa
    duty free ekee 72$ walata thiyanawa
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    lankaawa kiyala hariyata liyaa ganna bari ayath lanakawata enawa :P
    lajjaawe baa :P
    kiyanakan hitiye :P

    මගේ ජීවිතේ වැඩිපුර කාලයක් මම ලංකාවෙ හියියේ නැහැ . එව්නත් මම වැරදි වැරදි හරි සිංහල ටයිප් කරනවා . උබයි ලැජ්ජ වෙන්න ඕනා . ඉංග්‍රීසියෙන් සිංහල ගහනවට .. :P