EK rep powers adu karala neydha?

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    රෙප් පවර් එක අඩු වුනාට රෙප් එහෙම්මමයි :lol:

    Rep power මගෙ කොහොමත් 4යි තිබ්බෙ ,මගෙ අඩු වෙන්න දයක් තිබ්බෙ නැ, අපි හිගා කැවෙත් නැ , ඔය සොමාලියාවට වහිනවා වගෙ කව්රු හරි පින්වතෙක් rep දුන්නෙත් ඉතින් ගන්නවා:lol:
    ,
     
    • Like
    Reactions: koondeGoda

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    :nerd::nerd::nerd: Ehema ekak nathnam nikan anith Userz lata kindiyata wage katha karanna epa. :P:P:P Rep ganne kattiya Post dala ,E e dana post amaruwen hoyagena ... Ewa agaya karanna puluwan ekama kramaya Post eka damma Userz ta Rep dena eka ... Dan eka adu kalama kattiya Aluth Post danne nathuwa yanawa ... :angry::angry::angry: Mokada parana hitiyata thanata enna ayeth mansi wenna wena nisa ... :rolleyes::rolleyes::rolleyes:
    :P:P:P Ubata vitharak kiyanne Admin kamak ganna ochchara mahansi unata GT uba wage ekekta Admin dei kiyala mamanam hithanne naha ... Eka nisa Anith minissunwa paganne nathuwa lokkek wenna hadanne nathuwa ELAKIRI eke Normal User kenek vidiyata hitapan ... Boru wada pennanna yanna epa ... :no::no::no::rofl::rofl::rofl:

    ranga machan gonekuta rep gena therun karala dila wedak na :lol:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    රෙප් එකතු කරලා කොත්තුවක් වත් ගන්න පුලුවං නං එහෙම
    ෆුල් ට්‍රයි එක දාල එකතු කරනවා
    :rofl:
    ඕක මෙහෙමයි, සමහර සීනියර් මම සීනියර් මට නැවියන්, මම පරනයි කියාගෙන ඉන්න උන් ටිකක් නිසා අවුරුද්දට = රෙප් පවර් එක වෙන්න වෙනස්කලාද දන්නෙ නැහැ :rolleyes:

    Mama hitanne dan tiyenna puluwan wadima rep power eka 4 wenna one. Ekai naththan oyage tawa wadiwenna onane.

    Not sure though :)
    උබට අවුලකුත් නැහැ, මට අවුලකුත් නැහැ, ඇරගොන්ට අවුලකුත් නැහැ :P
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මගෙ rep power 4i ,දවසක් මට එක මෙම්බර් කෙනෙක් බැන්නා හිගන්නා කියලා එයාගෙ කොටු ගොඩ පෙන්නලා:baffled: , දැන් කව්ද දන්නෙ නැ හිගන්නා වෙලා තියෙන්නෙ :rofl:, පොයින්ට්ස් හුවමාරු කර ගත්ත කට්ටියට බඩු තමයි:lol:
    34831003.jpg
    :nerd::nerd::nerd:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    Rep power මගෙ කොහොමත් 4යි තිබ්බෙ ,මගෙ අඩු වෙන්න දයක් තිබ්බෙ නැ, අපි හිගා කැවෙත් නැ , ඔය සොමාලියාවට වහිනවා වගෙ කව්රු හරි පින්වතෙක් rep දුන්නෙත් ඉතින් ගන්නවා:lol:
    ,

    ඕහ් !
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl::rofl: Ubata Therenne nadda anith un duk wena Cn ekata uba nikan Panditha Tolk danawa kiyala ... Uba dan enne nathi nisa wenna athi Rep Adu kala ekata duk nowenne neda ??? Anith un ubata wada Rep gannawata bayada ??? Nathnam Dukada ??? :rofl::rofl::rofl:

    ow ow. Djramta e case eka tiyanawa. Muta wada anith un rep gannawata mu kamathi na. Rep earn karanna mahansi una tarama danne mahansi una un witarai.
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Rep power මගෙ කොහොමත් 4යි තිබ්බෙ ,මගෙ අඩු වෙන්න දයක් තිබ්බෙ නැ, අපි හිගා කැවෙත් නැ , ඔය සොමාලියාවට වහිනවා වගෙ කව්රු හරි පින්වතෙක් rep දුන්නෙත් ඉතින් ගන්නවා:lol:
    ,

    අවුරුද්දට 1 ගානෙ වෙන්න ඕන,
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    Rep power මගෙ කොහොමත් 4යි තිබ්බෙ ,මගෙ අඩු වෙන්න දයක් තිබ්බෙ නැ, අපි හිගා කැවෙත් නැ , ඔය සොමාලියාවට වහිනවා වගෙ කව්රු හරි පින්වතෙක් rep දුන්නෙත් ඉතින් ගන්නවා:lol:
    ,
    ඇල කොල්ලෙක් නෙ උඹ:P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    පරන තිබ්බා වගෙ තරු සිස්ටම් එක හොදයි , එකෙදි EK DL වලටත්
    පොයින්ට්ස් ලැබුනා වගෙ​
    මතකයි:dull: