SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    අද අපේ මහගෙදර තවත් කඩඉමකට ඇවිල්ලා මේ මහගෙදර කී දාහකගෙනම් ගී පවස නිවාලන්න ඇතිද මට තාමත් මතකයි හා හා පුරා කියලා මේ හුය කරා ආපු දවස හරියට අද ඊයෙ වගේ හැබැයි එදා නම් කීයටවත් හිතුවේ නැහැ මේ හුය අපේ ජීවිතත් එක්ක මෙච්චර බද්ධ වේවි කියල ගීතයක් හොයාගන්න කියල ආපු බොහෝ දෙනෙක් මෙතනින් ලබාගත්තේ ගීතයක් පමණක්ම නෙවෙයි මහා පුදුමාකාර සහෝදර බැදීමකින් අපිව වෙලා ගත්තා කිවුවොත් මම හිතන්නේ මම නිවැරදියි එදා එකිනෙකාට මචන්, උඹ, කියාගෙන කළුද සුදුදවත් නොදැන හිටිය අපි අද එකිනෙකා මුණගැහිලා අදුනාගන්නා තැනට ඇවිල්ලා මේ වගේ මහා දැවැන්ත සහෝදර බැම්මක් ඉදිකරන්න මුල් උන අපේ මහගෙදර ඉදිරියටත් මේ අයුරින්ම පවත්වාගෙන යන එක අපේ යුතුකමක් ඒක නිසා අපි හැමෝම එකමුතුව එකාවන්ව මේ මහගෙදර තවත් වැඩි වර්ධනය කරගනිමු.

    අද මෙතන නැති උනත් අපේ මහගෙදර හදන්න මුල් ගල තියපු අපේ මධුටත් එදා මේකට කිසිදා නොසැලෙන නොබිදෙන අත්තිවාරමක් තනපු අපේ ශිවාටත් අපේ පෑඩ්ස් අයියටත් ඒ වගේම මෙතන එළිය කරමින් අපේ මහගෙදර හැඩ වැඩ කරන්න තම දහඩිය මහන්සිය කැප කල අපේම සොයුර සොයුරියන්ටත් මාගේ හා මහගෙදර ඇත්තන්ගේ ගෞරව පූර්වක ප්‍රණාමය.

    මේ ඉන්නේ මේ හුය මහගෙදරක් කරන්න දරදිය ඇද්ද අපේ සෙට් එක....:):):)

    Name Replies

    Shiwantha 5,576
    sandun thilaka 3,391
    AL1717 2,808
    pads 2,807
    Deelaka 2,372
    ronsilva 2,164
    athal24 1,785
    gayandilanga 1,782
    noone 1,675
    ninenet9 1,600
    TearDrop 1,591
    acsm 1,572
    shammee 1,388
    KHz 1,242
    samantha57126 1,081
    arunajith 1,070
    thilzz 969
    m3pium 955
    kkumara55 907
    madhu4gr 809
    coolnishan 782
    nicekaushi 741
    airbus342 694
    serandib_y2k 680
    Ghost.Rider 604
    mediya 507
    1269 477
    falcon16 459
    mp3_245 449
    pubudupnj 448
    yasilady 446
    Mindada hee sara.. 412
    ovalprasad 410
    leeka 392
    Madhubala 391
    jana0525 359
    iverdinesh 352
    rakee677 348
    ceylonSCL 327
    amila_90210 322
    DJ ASHAN 321
    NoWayOut 297
    dhilruk 290
    nuwant 284
    lasa.lasa 284
    life 265
    Cool-DJ 263
    mdee 255
    haarshlife 255
    Neon78 252
    Troyroshan 236
    nwnbs 233
    *#DHI# 226
    Deadman.Inc 208
    Renesas 181
    anushka_perera 173
    sk.nuwan 166
    malaka21 159
    blacktarzan 159
    පැටියා 157
    rangaboss 153
    Chrisanthie 151
    Vipz 148
    LDS 146
    ishaahmis 145
    gayan288399 143
    sihina_lahiru 141
    westpra 141
    milindasenarath 141
    monshades 141
    formano 139
    AWeranga 136
    thilan151314 135
    lasa_dal 129
    maheshsenadheera 125
    nadishan 123
    djsandun 120
    ugm873 119
    1118lakmalkumara 116
    *danushka* 115
    charaka7 112
    shani26 112
    elakiri0777 111
    chriela 107
    jarchamara 104
    DiLakshika 104
    Chathura141 101
    Neshadha Perera 100
    kavishad 99
    maxi boy 99
    ගජං මල්ලී 98
    !dulan7266777726 94
    Asoka Hemantha 94
    waruna4me 91
    Kira007 91
    udariii 90
    dhammikash 89
    kasun.jg 86
    sam_lk 86
    amilabanuka 86
    tharinda76 86
    WCP 85
    gimhaani 84
    5tech 83
    miranja 82
    paris 82
    bemylover 81
    rehan1986 81
    kumarasiri1 80
    fire man 79
    YasasSudaraka 79
    Java00 78
    somadantha 76
    gayan789456 76
    CoolCartoon 76
    shashiudara 75
    aravindalj 75
    ymlruc 74
    sanka_classic 74
    prabaa 74
    thilangr8 73
    yazir94 73
    Nipold 72
    hdgpure 72
    xcorect 70
    සුදු මහත්තයා 69
    samanthushara 69
    yasas bandara 68
    DJANURADHA@mp3 68
    v2u 68
    chatchathu 67
    tharindudoo 66
    Krish1 66
    Climax 66
    mahendra@etf 66
    ppsaman 66
    malith himantha perera 63
    sasini 63
    sajithf 62
    hodalamaya 62
    Rosantha 62
    shiwantha22 61
    hbkrandil7 61
    cdr52x 61
    rith 60
    aneapoi 59
    francesco totti 59
    IsuruAP 59
    ghnrodrigo 59
    GENTLE-BREEZE 59
    dilshansinghe 58
    mawella 58
    chootiya88 57
    born2post 57
    Gayanthi1980 56
    asankanp 55
    kisanka_gr 55
    nelik 54
    sujhansi 54
    udesh1115 53
    SH1 52
    lankasuda 52
    pubudu7 51
    santush13 51

    congratulations-9.gif

    මහ ගෙදර පිටු 7000 පසු කරන මේ මොහොතේ එයට වචනයකින් හෝ දායක වූත්, එයින් කිසියම් තෘප්තියක් ලබාගත් සියලු දෙනාටම මාගේ ප්‍රණාමය.
    එමෙන්ම මෙතුවක් කල් අප මෙහි පවත්වගෙන ආ එකමුතුකම හා සහෝදරත්වය තවතවත් වර්ධනය කරගෙන දිගු ගමනක් යාමට හැකිවේවා.
    ඔබ සැමට ජයවේවා.
     
    • Like
    Reactions: EPCO

    gimhaani

    Member
    Apr 19, 2007
    373
    1
    0
    Leeds, UK
    Me sindu wala NEW VERSIONS upload karanna puluwanda?

    Me Ira Hada Yata Hamuwee by edward Jayakody

    Madu Mala Lesa by Ranil Mallawarachchi

    Pragna Pradeepa Dalwa by Nanda Malani


    Thanx in advance!!!!
     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Me Miuru Geethaya Apa Atharin Wen Una Asahaya Gayana Shipiya Wenuweni....:(:(:(








    Enjoy....

    Me Geethaya Apa Atharin Wen Una Asahaya Gayana Shipiya Wenuweni....:(:(:(






    Enjoy....
    දහස් ගනනින් රසික ඔබ අප සැම දෙසවන් සැනසූ ශ්‍රේෂ්ඨ කළාකරුවාණන්ට නිවන් සුවය පතමින් මම මේ ගීත ලබා ගන්නා අතර මල්ලී ඔබටත් ස්තූතිවේවා .
     
    Status
    Not open for further replies.