Akon Samawa illanu labe! Demu da?

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔක වෙන්න තිබුනෙ මිට ඉස්සර
    Akon ලංකාවට ගෙනල්ලා. පොරට මේ සින් එක පැහැදිලි කරලා
    ඔය සමාව දුන්නනම් හරි.

    කොහෙද අපෙ ගොන්නු ටික වැඩේ කා ගත්තා

    ගල් ගහගෙන මරා ගත්ත එකෙන් වුනෙ බුද්ධාගම අදහන මිනිස්සු හැම දේටම මාරා ගන්න
    මිනිස්සු කොට්ටාසයක් හැටියට.

    අපි ඒ වෙලාවෙ සිද්ධිය පැහැදිලි කරලා සමාව දුන්නනම් අපි, අවිහිංසා වාදි ආගමක් අදහන මිනිස්සු හැටියට පිලිගන්න තිබුනා.....

    මෙ සිද්දියෙන් ලංකාව කියන රටට වඩා බුදු දහමටයි නරක නාමය අවෙ..

    අපිත් පොඩි දෙකට(?) වුනත් අත් කකුල් කපලා දාන... මිනි මරණ..., ගල් ගහන ආගමක්,
    කියලා අනිත් මිනිස්සුත් හිතන තත්වයකට පත්වුන එක තමා දුක..........
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    සංචාරක ඇමති අචල සුරංග ජාගොඩ ඒකොන් සංදර්ශනය ගැන ලංකාවේ මාධ්‍යවලට කුමක් කීව ද ප්‍රංශ පුවත් සේවයට නම් ඇත්ත කියා ඇත. ඔහු කියනනේ මෙසේයි:

    ඉන්දියාව, මාලදිවයින, මැලේසියාව වැනි රටවලින් මෙම සංදර්ශනය බැලීම සඳහා 5000ක් 6000ක් සංචාරකයන් එන්නට සිටි බවත්, මෙම සංදර්ශනයෙන් ලැබෙන්නට තිබුණු දේ මිළ කළ නොහැකි බවත් අචල කියයි. ඇත්ත ද එයයි.
    ඒකොන්ට වීසා අහිමි කෙරුණේ ඔහුගේ සෙක්සි චික් වීඩියෝවේ 2.06 වන තත්පරයේ මොහොතකට පෙනෙන බුදු රුවක් නිසා ය.
    මෙ සිද්ධිය අල්ලාගෙන ආණ්ඩුව අපහසුවට පත් කරමින් ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යංශය හා කර්මාන්තකරුවන් දැරූ තැත කඩාකප්පල් කිරීම පිටුපස සිටින්නේ දිස්ත්‍රික් මාරු කර හෝ පාර්ලිමේන්තුවට යා ගැනීමට නොහැකිව සිටින එක්තරා ජාතිවාදී භික්ෂුවක් හා ආණ්ඩුවේම ජාතිවාදී ඇමතිවරයකු බවට ආරංචි පැතිරෙමින් තිබේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සාර්ථක ධනේශ්වර සංවර්ධනයක් කළහොත් තමන්ට අනාගත අවස්ථා අහිමි වනු ඇතැයි මෙම බලවේග බිය වී ඇති බැවින් ජාතිවාදය පාවිච්චි කරමින් ආර්ථිකය කඩාකප්පල් කිරීමේ සියුම් වැඩසටහනක මෙම පිරිස නියැලී සිටින බව ද දැනගන්නට තිබේ.
    තමන් ජනාධිපති ද, නැතිනම් තවම විපක්ෂ නායක හෝ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැතිදැයි හිටි හැටියේ නිනව් නැති වන ජනාධිපතිතුමා ද මේ කපටින්ගේ උගුලට පැන්නේය. පනින්න පෙර සිතා බලන්නැයි එතුමාට කියන්නට කවුරුවත් කැබිනට් මණ්ඩලයේ සිටියේ නැත. එහි ඉන්නේ පනින රිලවුන්ට ඉනිමං තබන අය බව කවුරුත් දනිති.
    ලංකාව බෞද්ධ තලේබාන්ලාට ඕනෑ හැටියට නටන රටක් බවට පත් වුවහොත් ලංකාවට සිදු වනු ඇත්තේ ආසියාවේ ආශ්චර්යය වීම පසෙක දමා ආසියාවේ සිම්බාබ්වේ වීමටයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලංකාවේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් කරන්නේ සංචාරකයන් හා ආයෝජකයන් ගෙන්නාගෙන ලංකාව 'යළි පුබුදන්නට' බව සැක නැත. ආයෝජකයන් හා සංචාරකයන් නාවොත් මේ පාරවල්, ගුවන් තොටුපළවල් ආදිය හදන්නට ගත් ණය ගෙවා ගන්නට බැරි වනු ඇත.
    ආණ්ඩුවේ කඳ ධනවාදී ය. ඔලුව හිස් නිසා ජාතිවාදී පක්ෂවලට එහි ඉහඳ තබන්නට පුළුවන් වී ඇත.
    අපට දැනගන්නට ලැබී ඇති අන්දමට නම් මේ ජාතිවාදී නරුමයන් සග කිසිවක් කරන්නට බැරි නිසා උන් ඡන්දයෙන් පැරැද්දවිය යුතු බවට දැන් ආණ්ඩුව ඇතුළෙන්ම ජනාධිපතිතුමාට බලපෑම් සිදු වෙමින් තිබේ.
    ඒ අතින් අන්න අපේ පංචායුද කුමාරයා නම් එළකිරි පොරකි. උන්නැහේත්, උන්නැහේගේ සංචාරක ගෝලයාත් ගානට වැඩේ දෙන හැටි දනිති. ආරංචි හැටියට නම් චම්පික රණවක උන්නැහේ බ්ලාස් කර දමන්නත් ඔවුන් දැන් වැඩේ සූදානම් කර තිබේ. කේලමුන්ට ජයවේවා!
    අවංක ජාතිවාදීන්ගෙන් ධනවාදයට වැඩක් නැත. ජාතිවාදයේ පේටන්ට් එක බෙදා ගන්නට දෙන්නෙක් මොකටද? අනෙක දෙන්නා ම එන්නේ කොළඹින් ය. විමල්, චම්පික යන දෙන්නා ම ජනාධිපති පුටුවට යන්නට සැලසුම් කර තිබෙන්නේ එක ම බයිසිකලයකිනි. එක බයිසිකලය දෙන්නෙකුට පදින්නට බැරි ය. අවසානයේදී මහින්ද තෝරා ගනු ඇත්තේ ධනවාදය සමග ‍සෙට් වන ජාතිවාදය මිස ජාතිවාදය සමග සෙට් වන ධනවාදය නොවේ
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ

    sahathika aththa
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :lol::lol::lol::lol:

    akon nodutu mokpurak ne lankawe

    ape lankawe inna yakku namata buddhist wela buddagama wikunan kanawa...eetapasse kello tikak statue ekak issaraha natuwa kiyala ape p deshapremin tika dangalanawa oya baila hondai lankawe inna konde bandapu cheenunta

    If you are not a buddhist just shut da **** up. Tell Akon 2 make that vdo in frnt of kaba mosque:dull::dull:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    සංචාරක ඇමති අචල සුරංග ජාගොඩ ඒකොන් සංදර්ශනය ගැන ලංකාවේ මාධ්‍යවලට කුමක් කීව ද ප්‍රංශ පුවත් සේවයට නම් ඇත්ත කියා ඇත. ඔහු කියනනේ මෙසේයි:

    ඉන්දියාව, මාලදිවයින, මැලේසියාව වැනි රටවලින් මෙම සංදර්ශනය බැලීම සඳහා 5000ක් 6000ක් සංචාරකයන් එන්නට සිටි බවත්, මෙම සංදර්ශනයෙන් ලැබෙන්නට තිබුණු දේ මිළ කළ නොහැකි බවත් අචල කියයි. ඇත්ත ද එයයි.
    ඒකොන්ට වීසා අහිමි කෙරුණේ ඔහුගේ සෙක්සි චික් වීඩියෝවේ 2.06 වන තත්පරයේ මොහොතකට පෙනෙන බුදු රුවක් නිසා ය.
    මෙ සිද්ධිය අල්ලාගෙන ආණ්ඩුව අපහසුවට පත් කරමින් ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යංශය හා කර්මාන්තකරුවන් දැරූ තැත කඩාකප්පල් කිරීම පිටුපස සිටින්නේ දිස්ත්‍රික් මාරු කර හෝ පාර්ලිමේන්තුවට යා ගැනීමට නොහැකිව සිටින එක්තරා ජාතිවාදී භික්ෂුවක් හා ආණ්ඩුවේම ජාතිවාදී ඇමතිවරයකු බවට ආරංචි පැතිරෙමින් තිබේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සාර්ථක ධනේශ්වර සංවර්ධනයක් කළහොත් තමන්ට අනාගත අවස්ථා අහිමි වනු ඇතැයි මෙම බලවේග බිය වී ඇති බැවින් ජාතිවාදය පාවිච්චි කරමින් ආර්ථිකය කඩාකප්පල් කිරීමේ සියුම් වැඩසටහනක මෙම පිරිස නියැලී සිටින බව ද දැනගන්නට තිබේ.
    තමන් ජනාධිපති ද, නැතිනම් තවම විපක්ෂ නායක හෝ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැතිදැයි හිටි හැටියේ නිනව් නැති වන ජනාධිපතිතුමා ද මේ කපටින්ගේ උගුලට පැන්නේය. පනින්න පෙර සිතා බලන්නැයි එතුමාට කියන්නට කවුරුවත් කැබිනට් මණ්ඩලයේ සිටියේ නැත. එහි ඉන්නේ පනින රිලවුන්ට ඉනිමං තබන අය බව කවුරුත් දනිති.
    ලංකාව බෞද්ධ තලේබාන්ලාට ඕනෑ හැටියට නටන රටක් බවට පත් වුවහොත් ලංකාවට සිදු වනු ඇත්තේ ආසියාවේ ආශ්චර්යය වීම පසෙක දමා ආසියාවේ සිම්බාබ්වේ වීමටයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලංකාවේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් කරන්නේ සංචාරකයන් හා ආයෝජකයන් ගෙන්නාගෙන ලංකාව 'යළි පුබුදන්නට' බව සැක නැත. ආයෝජකයන් හා සංචාරකයන් නාවොත් මේ පාරවල්, ගුවන් තොටුපළවල් ආදිය හදන්නට ගත් ණය ගෙවා ගන්නට බැරි වනු ඇත.
    ආණ්ඩුවේ කඳ ධනවාදී ය. ඔලුව හිස් නිසා ජාතිවාදී පක්ෂවලට එහි ඉහඳ තබන්නට පුළුවන් වී ඇත.
    අපට දැනගන්නට ලැබී ඇති අන්දමට නම් මේ ජාතිවාදී නරුමයන් සග කිසිවක් කරන්නට බැරි නිසා උන් ඡන්දයෙන් පැරැද්දවිය යුතු බවට දැන් ආණ්ඩුව ඇතුළෙන්ම ජනාධිපතිතුමාට බලපෑම් සිදු වෙමින් තිබේ.
    ඒ අතින් අන්න අපේ පංචායුද කුමාරයා නම් එළකිරි පොරකි. උන්නැහේත්, උන්නැහේගේ සංචාරක ගෝලයාත් ගානට වැඩේ දෙන හැටි දනිති. ආරංචි හැටියට නම් චම්පික රණවක උන්නැහේ බ්ලාස් කර දමන්නත් ඔවුන් දැන් වැඩේ සූදානම් කර තිබේ. කේලමුන්ට ජයවේවා!
    අවංක ජාතිවාදීන්ගෙන් ධනවාදයට වැඩක් නැත. ජාතිවාදයේ පේටන්ට් එක බෙදා ගන්නට දෙන්නෙක් මොකටද? අනෙක දෙන්නා ම එන්නේ කොළඹින් ය. විමල්, චම්පික යන දෙන්නා ම ජනාධිපති පුටුවට යන්නට සැලසුම් කර තිබෙන්නේ එක ම බයිසිකලයකිනි. එක බයිසිකලය දෙන්නෙකුට පදින්නට බැරි ය. අවසානයේදී මහින්ද තෝරා ගනු ඇත්තේ ධනවාදය සමග ‍සෙට් වන ජාතිවාදය මිස ජාතිවාදය සමග සෙට් වන ධනවාදය නොවේ

    SUBA ANAGATHAYAK KIWWALU :baffled:
    OYA WAGE GORAKAYANTA RATAK PALANAYA KARANNA BA PAWUL NAM PULUWAN ATI
     
    ubath namata penna inna buddagam karayekda??? mamath asai namata baudda wela buddagama wikunan kana gaman deshapalanaya koranna habai mata siwuru adala rawula wawala gel gala nam oka karanna ba...onna oya tika payakata warak kiyanna ethakota ubath niyama buddagam karayayek
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    SUBA ANAGATHAYAK KIWWALU :baffled:
    OYA WAGE GORAKAYANTA RATAK PALANAYA KARANNA BA PAWUL NAM PULUWAN ATI

    සයිවර් කඩයකට වත් වද්ද ගන්න හොද නැති කුහක යක්කු
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සමාව ඉල්ලනවා නම් සමාව දෙන්න ඕන. ඒකේ කතා 2ක් නෑ. ඒත් මූ සහ මුගේ ප්‍රොඩියුසර් ලොක්කා කරපු මරි අමන වැඩේට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක පොරට වීසා නොදී ඉන්න ඕන.එහෙම නොකරොත් අපිට විරුද්දව පජාත වැඩ කරන ඕනම වාහෙ කෙනෙක්ට ලංකාවට ඈවිත් ඕනම නාඩගමක් නටන්න පුලුවන් වෙයි. මෙහෙම කරා කියලා අපේ රට කොහේවත් අපකීර්තියට ලක් වෙන්නේ නෑ. කොන්ද පණ තියෙන රටක් විදියට ප්‍රසිද්ධ වෙන එක තමයි වෙන්නේ. ඔය උඩ දාගෙන කෑගහන වෙස්ටර්න් කන්ට්‍රීස්වලට වත් එයාලට /ක්‍රිස්තියානි ආගමට විරුද්ධව ටෝක්ස් කරන කෙනෙක්ට යන්න පුලුවන්ද??
    ඒකොන් ලොක්කගේ ආගම තියෙන රටකට එයාලගෙ ආගමේ තියෙන වැරදි පෙන්නලා දෙන මුස්ලිම් කෙනෙක්ටවත් යන්න පුලුවන්ද??
    කවුරු මොනව කිව්වත් වීසානොදුන්න එක හොදයි. වීසා දීලා ඕකා මෙහෙ ඇවිත් කවුරු හරි ගෝතයෙක් ගිහින් පොරගේ අන්ඩක් වත් කැඩුවනම් ඊට වඩා ප්‍රශ්නයක් මෙතන ඇතිවෙන්නේ...:rolleyes::rolleyes::rolleyes:
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    සංචාරක ඇමති අචල සුරංග ජාගොඩ ඒකොන් සංදර්ශනය ගැන ලංකාවේ මාධ්‍යවලට කුමක් කීව ද ප්‍රංශ පුවත් සේවයට නම් ඇත්ත කියා ඇත. ඔහු කියනනේ මෙසේයි:

    ඉන්දියාව, මාලදිවයින, මැලේසියාව වැනි රටවලින් මෙම සංදර්ශනය බැලීම සඳහා 5000ක් 6000ක් සංචාරකයන් එන්නට සිටි බවත්, මෙම සංදර්ශනයෙන් ලැබෙන්නට තිබුණු දේ මිළ කළ නොහැකි බවත් අචල කියයි. ඇත්ත ද එයයි.
    ඒකොන්ට වීසා අහිමි කෙරුණේ ඔහුගේ සෙක්සි චික් වීඩියෝවේ 2.06 වන තත්පරයේ මොහොතකට පෙනෙන බුදු රුවක් නිසා ය.
    මෙ සිද්ධිය අල්ලාගෙන ආණ්ඩුව අපහසුවට පත් කරමින් ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යංශය හා කර්මාන්තකරුවන් දැරූ තැත කඩාකප්පල් කිරීම පිටුපස සිටින්නේ දිස්ත්‍රික් මාරු කර හෝ පාර්ලිමේන්තුවට යා ගැනීමට නොහැකිව සිටින එක්තරා ජාතිවාදී භික්ෂුවක් හා ආණ්ඩුවේම ජාතිවාදී ඇමතිවරයකු බවට ආරංචි පැතිරෙමින් තිබේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සාර්ථක ධනේශ්වර සංවර්ධනයක් කළහොත් තමන්ට අනාගත අවස්ථා අහිමි වනු ඇතැයි මෙම බලවේග බිය වී ඇති බැවින් ජාතිවාදය පාවිච්චි කරමින් ආර්ථිකය කඩාකප්පල් කිරීමේ සියුම් වැඩසටහනක මෙම පිරිස නියැලී සිටින බව ද දැනගන්නට තිබේ.
    තමන් ජනාධිපති ද, නැතිනම් තවම විපක්ෂ නායක හෝ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැතිදැයි හිටි හැටියේ නිනව් නැති වන ජනාධිපතිතුමා ද මේ කපටින්ගේ උගුලට පැන්නේය. පනින්න පෙර සිතා බලන්නැයි එතුමාට කියන්නට කවුරුවත් කැබිනට් මණ්ඩලයේ සිටියේ නැත. එහි ඉන්නේ පනින රිලවුන්ට ඉනිමං තබන අය බව කවුරුත් දනිති.
    ලංකාව බෞද්ධ තලේබාන්ලාට ඕනෑ හැටියට නටන රටක් බවට පත් වුවහොත් ලංකාවට සිදු වනු ඇත්තේ ආසියාවේ ආශ්චර්යය වීම පසෙක දමා ආසියාවේ සිම්බාබ්වේ වීමටයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලංකාවේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් කරන්නේ සංචාරකයන් හා ආයෝජකයන් ගෙන්නාගෙන ලංකාව 'යළි පුබුදන්නට' බව සැක නැත. ආයෝජකයන් හා සංචාරකයන් නාවොත් මේ පාරවල්, ගුවන් තොටුපළවල් ආදිය හදන්නට ගත් ණය ගෙවා ගන්නට බැරි වනු ඇත.
    ආණ්ඩුවේ කඳ ධනවාදී ය. ඔලුව හිස් නිසා ජාතිවාදී පක්ෂවලට එහි ඉහඳ තබන්නට පුළුවන් වී ඇත.
    අපට දැනගන්නට ලැබී ඇති අන්දමට නම් මේ ජාතිවාදී නරුමයන් සග කිසිවක් කරන්නට බැරි නිසා උන් ඡන්දයෙන් පැරැද්දවිය යුතු බවට දැන් ආණ්ඩුව ඇතුළෙන්ම ජනාධිපතිතුමාට බලපෑම් සිදු වෙමින් තිබේ.
    ඒ අතින් අන්න අපේ පංචායුද කුමාරයා නම් එළකිරි පොරකි. උන්නැහේත්, උන්නැහේගේ සංචාරක ගෝලයාත් ගානට වැඩේ දෙන හැටි දනිති. ආරංචි හැටියට නම් චම්පික රණවක උන්නැහේ බ්ලාස් කර දමන්නත් ඔවුන් දැන් වැඩේ සූදානම් කර තිබේ. කේලමුන්ට ජයවේවා!
    අවංක ජාතිවාදීන්ගෙන් ධනවාදයට වැඩක් නැත. ජාතිවාදයේ පේටන්ට් එක බෙදා ගන්නට දෙන්නෙක් මොකටද? අනෙක දෙන්නා ම එන්නේ කොළඹින් ය. විමල්, චම්පික යන දෙන්නා ම ජනාධිපති පුටුවට යන්නට සැලසුම් කර තිබෙන්නේ එක ම බයිසිකලයකිනි. එක බයිසිකලය දෙන්නෙකුට පදින්නට බැරි ය. අවසානයේදී මහින්ද තෝරා ගනු ඇත්තේ ධනවාදය සමග ‍සෙට් වන ජාතිවාදය මිස ජාතිවාදය සමග සෙට් වන ධනවාදය නොවේ
    :baffled:
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    සමාව ඉල්ලනවා නම් සමාව දෙන්න ඕන. ඒකේ කතා 2ක් නෑ. ඒත් මූ සහ මුගේ ප්‍රොඩියුසර් ලොක්කා කරපු මරි අමන වැඩේට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක පොරට වීසා නොදී ඉන්න ඕන.එහෙම නොකරොත් අපිට විරුද්දව පජාත වැඩ කරන ඕනම වාහෙ කෙනෙක්ට ලංකාවට ඈවිත් ඕනම නාඩගමක් නටන්න පුලුවන් වෙයි. මෙහෙම කරා කියලා අපේ රට කොහේවත් අපකීර්තියට ලක් වෙන්නේ නෑ. කොන්ද පණ තියෙන රටක් විදියට ප්‍රසිද්ධ වෙන එක තමයි වෙන්නේ. ඔය උඩ දාගෙන කෑගහන වෙස්ටර්න් කන්ට්‍රීස්වලට වත් එයාලට /ක්‍රිස්තියානි ආගමට විරුද්ධව ටෝක්ස් කරන කෙනෙක්ට යන්න පුලුවන්ද??
    ඒකොන් ලොක්කගේ ආගම තියෙන රටකට එයාලගෙ ආගමේ තියෙන වැරදි පෙන්නලා දෙන මුස්ලිම් කෙනෙක්ටවත් යන්න පුලුවන්ද??
    කවුරු මොනව කිව්වත් වීසානොදුන්න එක හොදයි. වීසා දීලා ඕකා මෙහෙ ඇවිත් කවුරු හරි ගෝතයෙක් ගිහින් පොරගේ අන්ඩක් වත් කැඩුවනම් ඊට වඩා ප්‍රශ්නයක් මෙතන ඇතිවෙන්නේ...:rolleyes::rolleyes::rolleyes:

    :dull:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ubath namata penna inna buddagam karayekda??? mamath asai namata baudda wela buddagama wikunan kana gaman deshapalanaya koranna habai mata siwuru adala rawula wawala gel gala nam oka karanna ba...onna oya tika payakata warak kiyanna ethakota ubath niyama buddagam karayayek
    :lol:
    ඒකොන්ට කියමුද මක්කමෙ සෙක්සි බිච් පාට් 2 ශූට් කරන්න කියලා?? එකම ආගමේ නේ කිසි අවුලක් වෙන්නෙ නෑ:lol::lol::lol:
     
    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    machan ubee kathawa atha but buddhgamata nigawak wena deyak karana 1ta wirudawa nagi hitina one....
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    :lol:
    ඒකොන්ට කියමුද මක්කමෙ සෙක්සි බිච් පාට් 2 ශූට් කරන්න කියලා?? එකම ආගමේ නේ කිසි අවුලක් වෙන්නෙ නෑ:lol::lol::lol:

    dan methana ubata prashe wela tiyenne akon wada nattan buddagamada??? ubata agamak na kiyalada uba kiyannne???