delmar va danna oney! full cut! keeyak unath dennam
ඒක නෙමෙයි බන්.. උඹේ අනිත් අයිඩී වල නම් කියපන්කෝ


delmar va danna oney! full cut! keeyak unath dennam


BOSS Oyaaa kohedaa !?
job ekeak avilla thiyanawa !
pathaalaey kastiyaa set wendaa apeaa bossaa dang ei
![]()
ado.. 3.5 kalekata passe??
mobitel wala aluth news nedda??
මාත් එළකිරි එකේ බාර් එකක් දාන්න කල්පනාව, හොද බේබද්දො සෙට් එකක් ඉන්න්වනං මට පී ඇම් එකක් දාන්න,
අපි ගැන විතරක් හිතලා වැඩ කරොත් කවදාවත් මේ ලෝකෙ ලස්සන වෙන්නේ හැහැ
අපි අනිත්අය ගැන හිතන්න ඔනේ
අපේ පොඩි නංගිලා මල්ලිලා ගැන හිතන්න ඕන
අපි පොඩි කාලේ අපිට අම්මලා තාත්තලා එළකිරි එකට එන්න දුන්නේ මේක හොද සයිට් එකක් කියන්න විශ්වාසේ තියලයි
අපි ඒ විශ්වාසේ අපේ පොඩි නංගිලා මල්ලිලාටත් දෙන්න ඕනේ නේද?
පොඩ්ඩක් හිතලා බලන්න
මම ඒ හැගීමෙන් තමයි රහස් පොලිසිය පටන් ගත්තේ
මේකෙන් මට කිසි වාසියක් වෙන්නේ නැහැ
ඔය ගොල්ලොම තීරණය කරලා කියන්න මම හරිද වැරදිද කියලා[/SIZE]

