මම කවද්ද යකෝ පෝන් සයිට් වලට ගිහින් තියෙන්නෙ..මෙයා මේ බලන් හිටියා වගේනෙ කියන්නෙ..ලොල්..මොකක්ද හොද දේ...මෙතන ඇවිත් ක්‍රිස්තියානි ආගමටයි බුද්ධාගමටයි මඩගහන එකද හොද දේ...රෙද්ද තමයි..හොද දේ..
බම්බුව


උබ ඔය ජෙව් එකෙක්ගේ පොස්ට් එකකට අහුවෙලා දගලනවා...


අපි කියපු දේ කරන්නේ,,එපා කියපු දේ කරන්නේ නෑ....
හරියට ඔයාලා මේ වගේ මුසා වාදා වේර මනී සික්කාපදන් සමාදියාමී කියලා බොරු කියනවා....

බම්බුව නෙමේ සෙම්බුව..

ආ ඉදා බලපන් මෙන්න උඹ මට දීපු කුරානෙන්ම උපුටාගත්ත ඔරිජිනල් වාක්‍යය..මේක ගත්තෙ
http://www.quranexplorer.com/ එකෙන්...ඒ සයිට් මට දුන්නෙ උඹ..මතකනෙ...
මුස්ලිම් වරු අතර ගෞරවයට පත්වෙච්ච ඉස්ලාමික් ස්කොලර් කෙනෙක් වන Marmaduke Pickthallගෙ පරිවර්තනය..
And surely I will lead them astray, and surely I will arouse desires in them, and surely I will command them and they will cut the cattle' ears, and surely I will command them and they will change Allah's creation. Whoso chooseth Satan for a patron instead of Allah is verily a loser and his loss is manifest. (4-119)
සුරා 4, 119 වැකියෙ සාටන් පැහැදිලිවම කියලා තියනවා..එයා අල්ලාගෙ ක්‍රියේෂන් එක මිනිස්සු ලව්වා වෙනස් කරනවා කියලා...ලොල් උඹලා ඔය කෑලි කෑලි කපලා ඒක නේද කරන්නෙ...දැන් බලනකොට හැමෝම සාටන්ගෙ දැලට අහුවෙලා..සාටන් කියන විදියට තමයි වැඩ..ලෝල්..අනේ පව්...
උඹලා මුලින්ම හැදිලා හිටහන්..අපිට ද්වාහ් කරන්න කලින්...

උඔනෙ බන් බොරු කරන්නෙ..

මෙතන ද්වාහ් කරන්න කලින් පැදුරක් දාලා බිම වාඩිවෙලා..හොදට කුරානෙ කියවපං..නැත්නං..ඔටුවෙක්ට අමතක වෙනවට වඩා වේගයෙන් උඹට කුරානෙ අමතක වේවි..

මම නෙමේ එහෙම කියන්නෙ...මුහම්මද්..මේ තියෙන්නෙ..ෆුල් හාදිත් එක..
Volume 6, Book 61, Number 550: Narrated Abdullah:
The Prophet said, "It is a bad thing that some of you say, 'I have forgotten such-and-such verse of the Qur'an,' for indeed, he has been caused (by Allah) to forget it. So you must keep on reciting the Qur'an because it escapes from the hearts of men faster than camel do."