නිදි මැරීම

Apr 2, 2010
19
1
0
mostly in front of the PC
මේ දවස් වල රෑට නින්දක්වත් නැහැ අප්පා...
අයි.පී.එල් මැච් බලන්න එපැයි, නිදි මරාගෙන, බැනුම් අහගෙන.. වෙලාවකට ඔක්කොම දමලා ගහලා බුදියගන්න හිතෙනව. ඇයි බැනුම් අහන්නයි, නිදි මරන්නයි මේවා ඔක්කොම කොහොම කරන්නද??
පස්සෙ උදේට නැගිටින්නෙ මහ පාන්දර 9 ට විතර.. ඒ නැගිටින්නෙත් බැනුමක් දෙකක් අහගෙනම තමා..
මේක ඉතිං තව මාසයක් විතර කොහොමහරි ඇදන් යන්නත් එපැයි. මොකෝ මැරුනත් මැච් එකක් නොබලා පුලුවන්ද? ඊටත් අයි.පී.එල් මැච් එකක් අත අරින්න පුලුවන්ද අප්පා, අම්මා-මුත්තා කිව්වත්.. බැහැ නෙ..
හැබැයි මේ පාර අපේ රටේ කොල්ලො ටික අනාගන්න හැටි දැක්කම නං අම්ම පා ගිහිගෙයි හැර යන්න හිතෙනවා. මුරලියි මාලිංගයි විතරක් යන්තං එල්ලීගෙන යනවා..
මලා.. ඊලග මැච් එක පටන් ගන්න වෙලාවත් පහුවෙලා.. අද මරු මැව් එක.. කොහොම හරි මේක බලලා හෙටත් උදෙන් ම නැගිටින්න ඕන..
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
Oh..lokka thread ekak dala wage.Ela ela.:):)
Niyamai.Ohoma yamu.:)
IPL gana nam katha karala wadak na.:(No Sanath,No Dilshan...Inna aya play karan na.Wadak na katha karala.:(
Keep posting bro.:)