krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

shanefarcry

Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    මෙ මචන් අපිව .. බැන් කරන්න කලින් නරකද .. පොස්ට් 1000 ක් වත් දාලා අවොත් ...


    :yes: :yes: :yes: :yes:

    Ubalage wage gon post dama dama REP higa kanawata wada hodai nikan inna eka, ubala EK eka kanna apu ewunne...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    මම හොයපු ඇදයක් නැහැ ... බයියා... මෙ එක නෙමෙ නරකද ... විදුරු ගෙවල් වල ඉදන් ගල් නොගහා හිටියොත් .... :no::no::no:

    ubata narakada allapu gewal wala noida thamange gedara idan elakiri awoth:lol::lol::lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උට ස්යිට් එකක් තිබ්බ කියල උබට මොකක්ද තියන අමාරුව කියපන්කො ඒ එලකිරි එකේ මෙම්බර්ස්ලට සයිට් කරන්න බැරිද?

    මට පුලුවන්නම් පෙන්නපන් උගෙ සයිට් එක මේකේ ස්පෑම් කරල තියන එක තැනක්?

    නිකන් බොරුවට උඩ පනින් නැතුව ඉඳපන් මේකේ ස්පෑම් කරනවනම් ඒක ගැන ජීටී බලා ගනියි හරියට උබේ ට්‍රැෆික් අදිනව වගේනේ කතාව ලොල් කිවුවලු

    :yes: :yes: :lol: :lol: :lol: :lol: :lol: :lol: :rofl:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ****************
    Mind Your Language

    ඔයාගෙ බාශාව ගැන මම දුක් වෙන අතර ඔබතුමා කියන තැනට මම එන්නං, ඒත් මට වෙලාව ප්‍රශ්නයක්, රෑ 9න් පස්සෙ වෙලාවක් දාගන්න
     
    Last edited by a moderator:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔයාගෙ බාශාව ගැන මම දුක් වෙන අතර ඔබතුමා කියන තැනට මම එන්නං, ඒත් මට වෙලාව ප්‍රශ්නයක්, රෑ 9න් පස්සෙ වෙලාවක් දාගන්න
    re 9 n passe palayan umbe.............!:angry:tho aniwa waren!mokada mama kohomath ethana innawa!
    balamuko umbada mama da pirimiya kiyala
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    re 9 n passe palayan umbe.............!:angry:tho aniwa waren!mokada mama kohomath ethana innawa!
    balamuko umbada mama da pirimiya kiyala
    මනුස්සයො මොලයක් නැද්ද, හවස 6 කියන්නෙ සෙනග බුරුතු පිටින් ඉන්න වෙලාවක් :lol: මොකෝ මිනිස්සු ඉන්න වෙලාවට එන්න හදන්නෙ බය නිසාද, හරි පිරිමියෙක්නං රෑ 9න් පස්සෙ දාගනින්