krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    හරි, තැන සෝමදාස කිවුවනේ. වෙලාව ගිහාන්ට කියන්න කියන්න දෙමු. මොකො මෙච්චර වෙලා ප්‍රශ්නේ තිබ්බෙ තැන නේ.
    සියල්ල.නොදතුත් බය උනේ තැනක් කියන්නනේ... දැන් තැන හරි.
    එකපාරට 6 ට එන්න කිවුවට, වැඩට යන අයට එහෙම එන්න බෑ.
    u wedata yana ekek nemei ne ban! u nikan race peda peda kaale kaka inne weda nethi assayk ne! u dawasema inne ek eke!ithin uta enna beri da!matath maara asai okawa hambawenna!mu hithagena athi mama p dial ekak kiyala u wage....nethi!:nerd:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    failed-cat.jpg
    :lol::lol::lol::lol::lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    u wedata yana ekek nemei ne ban! u nikan race peda peda kaale kaka inne weda nethi assayk ne! u dawasema inne ek eke!ithin uta enna beri da!matath maara asai okawa hambawenna!mu hithagena athi mama p dial ekak kiyala u wage....nethi!:nerd:
    දන්නෝ දනිති කිව්වලු, මම වැඩ කරනවද නැද්ද කියන එක ඔයා දන්නෙ කොහොමද :lol: රේස් පදින එක රස්සාවක් නෙවෙයිද :lol::lol::lol: නොදන්න මගුල් කතා නොකර ඉදපන්
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අපෝ මෙයා ආයි කතාව මග අරිනව, මොකෝ කියන්නෙ රෑ 9න් පස්සෙ එන්න පුලුවන්ද ? නැත්නං බයද ?
    den pimpiyo thone mata kiwwe welawai enna thenai kiyanna kiyala! meka mula indan balau ona ekek saakshi!den mama thenai welawai pehedilwa kiwwa! tho newillanam inna epa! tho aniwa waren balla!mama peyak balanawa
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    රෑ 9ට ඒකි නිදි බන් :lol: බලපන් 9 වෙනකොට ඔන්ලයින් වත් නෑ :rofl::rofl:
    ඔව් ඔව්,7 8 වෙද්දි රෙද්ද පොරවන් නිදි,:P
    නංගි බබාල ටික:rofl:
    නැත්තම් ගෙදරට ඉන්ටනෙට් ගන්න සල්ලි නැතුව
    වෙන කොහෙන් හරි ලොග් වෙනව:lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දන්නෝ දනිති කිව්වලු, මම වැඩ කරනවද නැද්ද කියන එක ඔයා දන්නෙ කොහොමද :lol: රේස් පදින එක රස්සාවක් නෙවෙයිද :lol::lol::lol: නොදන්න මගුල් කතා නොකර ඉදපන්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    u wedata yana ekek nemei ne ban! u nikan race peda peda kaale kaka inne weda nethi assayk ne! u dawasema inne ek eke!ithin uta enna beri da!matath maara asai okawa hambawenna!mu hithagena athi mama p dial ekak kiyala u wage....nethi!:nerd:
    රස්සාව මොකක් උනත් මචන්,
    තැන උඹ කිවුව නම්..... උට එතනට එන්න පුලුවන් නම්... වෙලාව ප්‍රශ්නයක් නෑ නේ.. උට වෙලාව කියන්න කියමු.. මොකො ඔයාගෙනෙ තැන:rolleyes: ඔයා මොකො ඔයා කිවුව තැනට රෑ 9 පස්සෙ එන්න බය වෙන්නෙ. ඔයාගෙ තැනනේ:rolleyes::rolleyes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    den pimpiyo thone mata kiwwe welawai enna thenai kiyanna kiyala! meka mula indan balau ona ekek saakshi!den mama thenai welawai pehedilwa kiwwa! tho newillanam inna epa! tho aniwa waren balla!mama peyak balanawa

    අපෝ ඔයා නං මහ ගෑනියෙක්නෙ, ඔයා කිව්ව තැනට මම රෑ 9ට එනව, වෙලාවට එන්න, නැත්නඅ එන්නෙ මම උබේ ගෙදරට, මම උබෙයි උබේ යාලුවගෙයි සිය්ලු විස්තර දන්නව, ඕනනං පී එම් කරන්නං
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    රස්සාව මොකක් උනත් මචන්,
    තැන උඹ කිවුව නම්..... උට එතනට එන්න පුලුවන් නම්... වෙලාව ප්‍රශ්නයක් නෑ නේ.. උට වෙලාව කියන්න කියමු.. මොකො ඔයාගෙනෙ තැන:rolleyes: ඔයා මොකො ඔයා කිවුව තැනට රෑ 9 පස්සෙ එන්න බය වෙන්නෙ. ඔයාගෙ තැනනේ:rolleyes::rolleyes:

    not familiar with the bed time issue most kids have? :P
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    හරි, තැන උඹ කිවුව නම්..... උට එතනට එන්න පුලුවන් නම්... වෙලාව ප්‍රශ්නයක් නෑ නේ.. උට වෙලාව කියන්න කියමු.. මොකො ඔයාගෙනෙ තැන:rolleyes: ඔයා මොකො ඔයා කිවුව තැනට රෑ 9 පස්සෙ එන්න බය වෙන්නෙ. ඔයාගෙ තැනනේ:rolleyes::rolleyes:
    hiks umba nikan uge peththata adinna epa! umba mula indan hitiyan dakinna athi u mata thenai welawai kiyanna kiyanawa! den mama kiwwa ne mama yaaluwan wa aran enne ne kiyala! mokada set bassala mata p kenek wenna ona ne!balamu
    oka hitahn athi ara anjalata,ron silva wage kattiyata part demma ma loku porak kiyala
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සිරාවට බන්, මුං හිතන් ඉන්නෙ ඔක්කොම දන්නව කියල, රේස් පදින කාර් වල ඇඩ්වටීස්ට්මන්ට් වගේ ස්පොන්සර්ස්ලගෙ නම් ගහන් ඉන්නෙ ආසාවට නෙවෙයිනෙ :lol:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අපෝ ඔයා නං මහ ගෑනියෙක්නෙ, ඔයා කිව්ව තැනට මම රෑ 9ට එනව, වෙලාවට එන්න, නැත්නඅ එන්නෙ මම උබේ ගෙදරට, මම උබෙයි උබේ යාලුවගෙයි සිය්ලු විස්තර දන්නව, ඕනනං පී එම් කරන්නං
    ane ewapanko!ay age danne!api tath thiyanawa badu umbe gena!