u wedata yana ekek nemei ne ban! u nikan race peda peda kaale kaka inne weda nethi assayk ne! u dawasema inne ek eke!ithin uta enna beri da!matath maara asai okawa hambawenna!mu hithagena athi mama p dial ekak kiyala u wage....nethi!හරි, තැන සෝමදාස කිවුවනේ. වෙලාව ගිහාන්ට කියන්න කියන්න දෙමු. මොකො මෙච්චර වෙලා ප්රශ්නේ තිබ්බෙ තැන නේ.
සියල්ල.නොදතුත් බය උනේ තැනක් කියන්නනේ... දැන් තැන හරි.
එකපාරට 6 ට එන්න කිවුවට, වැඩට යන අයට එහෙම එන්න බෑ.



ඔයා මොකො ඔයා කිවුව තැනට රෑ 9 පස්සෙ එන්න බය වෙන්නෙ. ඔයාගෙ තැනනේ