For those UPFA fools who don't believe.... Here is the Proof... Unedited video..Look at the Face of this Dictator
Last edited:
Hahahaa දැන් කියයි ඕක එඩිට් කලා කියලා :ලොල්:![]()

ko ban meke sound nane....

ow ban sound mara low...but seen eka chaa....!!!
he he mahindata mala panala....!!!
oya thiynne video eka yasa ageyta! mama hithaagena hitiye MR ratee hama purawasiyekutama garu karana honda naayakayek kiyala. dan ithin monawa karannada ? mama giya paara chande dammeth meyata thamai. danui dana gaththe meyage aththa swaroopaya. meda paara anoma fonsekata chande daala SFwa kohama hari bera ganna one.

මේකට කියන්නෙ ගහගෙන යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවා කියල.
හොඳින් ඇහුමකන් දෙන්න ආයෙත්. ජනාධිපති තුමා කියන්නෙ “අහගෙන ඉන්නව දෙමළත්” කියල.
අනික ජනාධිපතිතුමා මෙහෙම කියන්නෙ දෙමළෙන් කතා කරනවට විරොධතාවය දක්වපපු සිංහල පිරිසකට
oya thiynne video eka yasa ageyta! mama hithaagena hitiye MR ratee hama purawasiyekutama garu karana honda naayakayek kiyala. dan ithin monawa karannada ? mama giya paara chande dammeth meyata thamai. danui dana gaththe meyage aththa swaroopaya. meda paara anoma fonsekata chande daala SFwa kohama mehari bera ganna one.![]()

යාපනයට ගොස් එන ගමනේදී ඔහු වව්නියාවේ රැස්වීමක්ද ඇමතුවේය. එහිදී හරි අපූරු කතාවක් කීවේය.
ජනාධිපතිවරයා වව්නියාවේදී කතා කළේ දෙමළ භාෂාවෙනි. දෙමළ භාෂාවෙන් කතා කරන විට වව්නියාවේ සිටින සිංහල පිරිස් එක් පැත්තකින් කෑකෝ ගසන්නට පටන් ගත්තේ මුකුත් තේරෙන්නේ නැහැනේ කියමිනි. .. ඔවුහු අවඥවෙන් සිනාසෙන්නට ද පටන් ගත්හ.
ඕක තමයි අපේ රටේ මෙච්චර ලොකු ප්රශ්නයක් ඇති වෙන්න හේතුව. එක් කොටසකගේ කතාව අනෙක් කොටසට තේරෙන්නේ නැතිකම. අපි දුරස්වෙලා ඈත්වෙලා අහක බලාගන්න පටන් ගන්නේ එතකොට. නමුත් අපි මේක ජයගන්න ඕන. අපි මේ දුරස්ථ බව නැති කරන්න ඕන. ඒකයි මම මේ ජනතාව දෙමළෙන් අමතන්න උත්සහ කරන්නේ. ඔයාලා ඔයාලගේම පළාතේ ඉන්න අනෙක් ජනතාව දිහා අවඥවෙන් බලන එක නතර කරන්න. කියමින් ජනාධිපතිවරයා සිංහල ජනතාව අමතා අවවාදාත්මක කතාවක් කර ඉන් පසුව දිගටම දෙමළෙන් කතා කළේය.
Source :- Divaina.lk
ohh thanx macho dan danne aththa vistare :මහින්දට තරහ ගියේ ජාතිවාදය අවුස්සන්න හදපු සිංහල පිරිසක් සමගයි. ඒ ගැන දෙමළ ජනතාව සුතුටු විය යුතුයි
mamath puduma una 
thanxයාපනයට ගොස් එන ගමනේදී ඔහු වව්නියාවේ රැස්වීමක්ද ඇමතුවේය. එහිදී හරි අපූරු කතාවක් කීවේය.