එජාපයට ජයවේවා........සිරසයි පාර කියන්නේ....

Treveen

Member
Aug 4, 2009
225
21
0
එජාපයට ජයවේවා........සිරසයි පාර කියන්නේ....

sss.jpg

කොළඹ දිස්ත්‍රික් එජාප අපේක්‍ෂක සිරස මාධ්‍ය ජාලයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ සුසිල් කිඳෙල්පිටිය ගැහැනියක් උස්සලා අහුවෙලා.

http://www.dinamina.lk/2010/04/05/_art.asp?fn=n1004051

ttp://malaka25.blogspot.com/2010/04/16.html

http://www.lankacnews.com/sinhala/i...04-02-08-11-57&catid=1:latest-news&Itemid=269
 

pulasthihansi

Junior member
  • Mar 13, 2009
    319
    6
    18
    :rolleyes::rolleyes::rolleyes:Ubalage Kawda?Uba ussalnawa Dakkada?:rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol:ADA HAMUDURUWARU USSANAWA UBA DAKKE NADDA?UBA WAGE HARAK INNA KAN LANKAWA HAMADAMA EKA TANA..........,,,,,,,,,,,??????????:(:(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක සුසිල් කිඳෙල්පිටිය මහතා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
    මිරිහාන පොලිසිය විසින් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර ඇතැයි සඳහන් වේ.
    මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ කාන්තාවක් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර‍කරගෙන තබා ගැනීම , නීතී විරෝධී ලෙස ගිනි අවියක් භාවිතා කිරීම , නාවික හමුදාවෙන් පළා ගිය සෙබළෙකුට නවාතැන් පහසුකම් ලබා දීම ඇතුළු චෝදනා රැසක් සැකකරුට එරෙහිව ඉදිරිපත් වී ඇති බවයි.
    එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජී.පී.එස් රණසිංහ මහත්මිය විසින් සුසිල් කිදෙල්පිටිය , ඔහුගේ රියදුරු සහ නාවික හමුදාවෙන් පළා ගිය සෙබළා ද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නි‍යෝග කරනු ලැබ තිබේ..
    කි‍ඳෙල්පිටිය මහතා වාහනයකින් ගමන් කරමින් සිටිය දී වැලිකඩ පොලිස් වසමේ දී ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කර තිබිණි

    එම අවස්ථාවේ දී අදාළ වාහනය තුළ අවිවාහක තරුණියක්, නාවික හමුදාවෙන් පළා ගිය සෙබළෙකු සහ රථයේ රියදුරා ද සිටි බව ජයකොඩි මහතා පවසා තිබිණි.
     

    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    ඔය නගා හර්රීම බුඩ්ඩිමතෙක් වගේ .....සාදු