සාදූ සාදූ සාද්දූ.....6 වැනි සිල් පදය පොන්සේකා ස
බුදුහාමුදුරුවන් විකිනිය හැක.
කබ්බන් මහන වී ඇත
අප්රියෙල් 04
දෙවන ලෝක යුද්ධයෙන් පසුව අමරිකානුවෝ ඇමරිකානු ධජයට ආචර කිරීමේ නව ක්රමයක් නිර්මාණය කරගත්හ. ඒ නැගිට සිටගෙන ජාතික ගීය ගයමින් දකුණු අත පපුවට තබා ගැනීමයි. ඇමරිකාව පතුරු ගහපු ජවිපෙ නායකයින් ඇමරිකානු ආචාර ක්රමය කොපිකරගෙන කොමියුනිස්ට් කොඩියට ආචාර කරන්ඩ වන්හ.
පිට කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට දිවිනසා ගැනීමට තර්ජණයක් දෙන මෙම හාමුදුරුවරු කණ්ඩායම ද පපුවට අත තියාගෙන මාරාන්තික උපවාසය ආරම්භ කරන්නාහ උන්වහන්සේලා ඉදිරියේ කොඩියක් නැත. එහෙනම් මේ ආචාර කරන්නේ කාටද? මොකකටද?
හැබෑටම මුන්නාන්සේලා මෙලෝ හසරක් නැතුව මේ වැඬේ කරනවාද?