Saint Pouls Principal කෙල්ලෙක් කුරුසයේ තියල ඇන ගහල.

Treveen

Member
Aug 4, 2009
225
21
0
Saint Pouls Principal කෙල්ලෙක් කුරුසයේ තියල ඇන ගහල.

f5a8868af725271ce007155379615e14d3553fca1fad48fe3c779e89faa43af086280fda5c6457e19be78616b360699957aa2fc812349110bd883b41a32c15564
Saint Pols School Principal)

ශාන්ත පාවුළු ප්‍රින්සිපල් නෝනා …..

ඉගෙන ගන්න එන දරුවන්ට ගහල, උලතියල, කුරුසයේ තියල ඇන ගහල පුළුවන්නම් මරලම දාන්න ඔබට බාරයි.

දරුවන්ට පහරදීම, දරුවන්ට කුහක වැඩ කිරීම, කොන්ද පන නැති කිරීම, ගොට්ට ඇල්ලීමට පුරුදු කිරීම, දකින දකින තැන වැද වට්ටවා ගැනීම, මුදල් ගැරීම, ලිංගික කටයුතු වලට යොදා ගැනීම, බයකරවාගෙන වැඩ ගැනීම, දරුවන්ගේ දෙමව්පියන්ගෙන් තෑගි ගෙන්වා ගැනීම, ගොන් වැඩ කරවා ගැනීම, ගැහැණු දරුවන් බඩු ලෙස පුරුදු කිරීම, සමලිංගික සේවනයට ගැනීම, දෙමව්පියන්ගෙන් ස්පොන්සර්ෂිප් ඉල්ලවා ගැනීම, දරුවන්ට ඊර්ශියා කිරීම, වස බීමට සැලැස්ස වීම, කුඹුරු වැඩ ගැනීම, දරුවන් බලා ගැනිමට දීම සහ සියළුම සිංහල ක්‍රිසතියානි බෞද්ධ කැත වැඩ පුරුදු කිරීම හා දරුවන් බයකර මැරීම, වස පොවා හෝ ගෙල සිරකර මැරීම ඇතුළු සියල්ල තොපිට බාරයි.

විදුහල්පති නෝනා උඹට දැන් සතුටුද ?

තව මරපල්ලා….

කොහොම හරි මාසෙට එකා ගානෙ හරි
මරපියව් දරුවන් මරපියව්.

මෙයට

කාලකන්නි පියා
 
  • Like
Reactions: Master Ken

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Mchan Be carefull dont insults jesus (remove that picture) ubalata Akonwa ban kara but ubalath ewama karanawa ... wht a shame .... whts this ha
 
hasiwarna

Member
Oct 29, 2007
2,017
50
0
හංදියේ
මේ යාළුවා ... දාලා තියෙන් පින්තුරය අයින් කලානම් නේද හොද?
අනික මේක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයිනේ ...මෙක ලිපියක් ලෙස බ්ලොග් එකක දාපු එකක්...ඒක නිසා හොදට කියවලා බලලා පෝස්ට් කරනවානම් වටිනවා ආගම් භේද ඇති නොකර...
 
born2post

Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe
    මේ යාළුවා ... දාලා තියෙන් පින්තුරය අයින් කලානම් නේද හොද?
    අනික මේක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයිනේ ...මෙක ලිපියක් ලෙස බ්ලොග් එකක දාපු එකක්...ඒක නිසා හොදට කියවලා බලලා පෝස්ට් කරනවානම් වටිනවා ආගම් භේද ඇති නොකර...

    :yes::yes::yes::yes:
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Here you noob..dont post stuff here without any proper confirmation.if this was a real incident that happened it wouldn't be kept quiet.Seriously idiots like you only destroy this country,you buggers are the real terrorists -_-
    Delete this thread and that picture !
    :angry::angry::angry::angry:
     
    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    apooo what a shame? better remove that picture bro

    ඒ ලමයට ජීවිතේටම බලපාන විදිහට දඬවම් කරන්න සෙනට් පෝට පුළුවන්.
    මට ඒ ගැන කියන්න බෑ....ලැජ්ජ වෙන්න ඔන ආගමට මුවා වෙලා මේව කරන ගුරුවරැ...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    ඒ ලමයට ජීවිතේටම බලපාන විදිහට දඬවම් කරන්න සෙනට් පෝට පුළුවන්.
    මට ඒ ගැන කියන්න බෑ....ලැජ්ජ වෙන්න ඔන ආගමට මුවා වෙලා මේව කරන ගුරුවරැ...
    machan ballek kawa kiyala uba ballawa kanne nane. so please remove the pics.
    eeta passe kiyapan mokakda scene eka kiyala.
     
    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    යකෝ මේක හරි කෙලියක්නේ.....මම ප්‍රින්සිපල් කරපු පල් වැඩකට විරෝදය දැක්වුවාම හැමෝම ඒ ගැන කතා නොකර ක්‍රිස්තු ගැන කියනවා....තොපි මොන රටක මිනිස්සුද.?
     
    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    මේ යාළුවා ... දාලා තියෙන් පින්තුරය අයින් කලානම් නේද හොද?
    අනික මේක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයිනේ ...මෙක ලිපියක් ලෙස බ්ලොග් එකක දාපු එකක්...ඒක නිසා හොදට කියවලා බලලා පෝස්ට් කරනවානම් වටිනවා ආගම් භේද ඇති නොකර...

    දිවයින වාර්තා කරල තිබුනෙ....
    සිරසත් කිව්වා.....
    බොලොග් 3 ක තියෙනවා....
    මගේ නෑයෙක්වෙන දරුවෙකුත් කිව්වා....
    ඔයාට ඕන නම් ඉස්කෝලෙන් අහල බලන්න...

    ලංකාවෙ කොහොමත් ජාති හා ආගම් භේද වෙලා තමයි තියෙන්නෙ.
    ඒවා තියෙන්නේ ඔබලාගේ මනස තුලමයි.