ජනතා තීරන

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    ScreenShot003-4.jpg

    ජනතා තීරන:lol::lol:
    http://www.lankaenews.com/Sinhala/news.php?id=13099

    මොකද හිතෙන්නෙ කට්ටියට?:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පැරදුන උන්ටනම් ජනතාව නියම තීන්දුව දීලා තියෙනවා..

    මොණරාගල කේස් එක..
    මේකනම් පික්සු..ම:rolleyes: හැදෙන රටක් තමයි..දැන් අර මොණරාගල එකා එනවලුද ආණ්ඩුවට..මොනා වෙන්නත් රටේ හොඳ ව්පක්ෂයක් තියෙන්න ඕනා..ඒ කියන්නේ පක්ෂේ නායකයා කියන එක පක්ෂේට ඡන්දේ දෙන ජනතාවවත් ගනන් ගන්නේ නෑ..මමනම් යූ.එන්.පී. නෙමෙයි..ඒත් මට හිතෙන විදියට රනිල් වෙන කාටහරි නායකකම දෙන්න ඕනි කාලය ඇව්ත් තියෙන්නෙ දැන්..වජිරයටත් හොඳ වැඩේ..:P
     
    Ow ban Ekathamai
    mamath hitanne nayakathwaye wenasak siduwiya yuthui:(
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Ow ban Ekathamai
    mamath hitanne nayakathwaye wenasak siduwiya yuthui:(

    විය යුතුයි...එත්....

    වෙන්නේ නැ....මචෝ.......... තව කාලාන්තරයක්....ඔය සන්තැසියම තමා. අපරාදේ.... සජිත්.....
     
    Similar threads