Upeksha Swarnamali(Paba) wins a seat in the parliament

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
2010-distric-reselt.jpg


Gampahata 5k thiyanawa Jayalath Karu dennama innawa

Balamu! Balamu!!
 

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
Sirawatama, kalin hitapu Kreedaa Amathi teeb boola wath gahapu ekkenekda :angry::angry:
සිරා මචං! සනත් ක්‍රිඩාවට එලට වැඩකරයි

ක්‍රිඩාව ගැන දන්නේ ඒවා කරපු මනුස්සයෙක්ම තමයිනේ
 

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Meka kisima terumak neti wedak. aduma gane eya constitution eka wath kiyawala tiyanawada danne. anika lankawe haduna kenekuth newei mama danna widiyata. parliament ekedi argument ekakata face kara ganna wath puluwan weida danne ne. ape rate minissunta monawa welada man danne ne. mulin anrkalita chande dunna. dan meyawa Karu Jayasooriyata th wada ihalin thorala tiyanawa. ane manda mehema giyoth ratata monawa weida danne ne.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    lankawe minissunge thiyana moda kama thamai pennuwe!:nerd:balapan upeksha kiyanne palaathsabawakata wath gihilla experience nethi kenek!:baffled: ae wage kenek kohomada minissunge awshyatha denganne!:oo:
    anarkali ta vote karapu ewwunta hulan wage meya ta vote karapu ewwuntath therei karapu moda wede!
    :dull:
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    කොමඩි කන්ට්‍රියක් කියන්නේ නිකන් නෙවෙයිනේ බං...

    සනත් කමක් නැහැ කියමුකෝ... මොකද මිනිහා ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් වෙලා හිටිය නිසා නායකත්වය ගැන හරි අත්දැකීම් තියෙනවානෙ... නමුත් මේ පබා? :baffled:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කොමඩි කන්ට්‍රියක් කියන්නේ නිකන් නෙවෙයිනේ බං...

    සනත් කමක් නැහැ කියමුකෝ... මොකද මිනිහා ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් වෙලා හිටිය නිසා නායකත්වය ගැන හරි අත්දැකීම් තියෙනවානෙ... නමුත් මේ පබා? :baffled:
    maru joke ban mewa!:nerd:lankawe ewwuntath pita ope balala ne denne!:baffled:
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    maru joke ban mewa!:nerd:lankawe ewwuntath pita ope balala ne denne!:baffled:

    නා මල උනත් පූජාසනය මත තියන්න වටින මලක් නෙවෙයිනෙ මිත්‍රයා මිනිස්සු ඊයෙ එතන තිබ්බට.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    නා මල උනත් පූජාසනය මත තියන්න වටින මලක් නෙවෙයිනෙ මිත්‍රයා මිනිස්සු ඊයෙ එතන තිබ්බට.
    :yes::yes::yes:
    untaath hithaaganna beruwa athi minissu mechchara moda ay kiyala:nerd:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,546
    113
    :oo:

    අපෙ මිනිස්සුන්ගෙ දෙශපාලන දැනුම තාම මොරලා නැ