me tharamata adare nam..

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
29qnqea.jpg
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ තරමට ආදරේනම් ප්‍රමාදය අහිතකරයි නේද අක්කියෝ....;)
    ගොඩක් ලස්සන.....ආදරණීය නිර්මාණයක් අක්කී...
    තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම් අක්කිට.....!!!!
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    මේ තරමට ආදරේනම් ප්‍රමාදය අහිතකරයි නේද අක්කියෝ....;)
    ගොඩක් ලස්සන.....ආදරණීය නිර්මාණයක් අක්කී...
    තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම් අක්කිට.....!!!!

    bohoma sthuthy nanga
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔය තරමට පිරී ඉතිරෙන්න බලා ඉන්න සෙනෙහස සඟවා ඉන්න එක යුතු නෑ..

    ඉඟියෙන් පවසනවාට වඩා හොඳයි කියල හිතෙනවා හද පුරා පුරවගෙන ඉන්න ආදරයට නිදහසේ දෝරේ ගලා යන්න ඉඩ ඇරලා මුවින් දොඩමළු වුනා නම් කියල....


    කාලෙකට පස්සේ නංගීගේ නිර්මානයක් කියවන්න ලැබුනේ.


    හිතට වදින අයුරින් පද ගොතලා තියෙනවා.

    නංගියා නැවත මේ සුන්දර නිර්මානයත් එක්ක පතුරවපු එලියෙන් අපේ කවි පියස නැවතත් ඒකාලෝක වුනා කියලා මට හිතෙනවා....

    දිගටම ලියන්න ..නංගියට ජය...
     
    • Like
    Reactions: viraj_slk

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ගොඩාක් ලස්සන නිර්මාණයක්
    සැබෑ ලෙන්ගතු කමක් සිතට දැනේනවා
    දිගටම නිර්මාණ කරගෙන යන්න
    ශක්තිය ලැබේවා!
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,147
    11,156
    113
    Forest
    Hey this can be sung to the rhythm and notes of 'Pana Senehasa Almen Widagena - By Ranidu' :D Nice one great :D
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    Lassanai...HEgim barai...
    samahara welawata ingi therenne weradi widiyatalu...
    ekiyanne dennata denna kemathiy kiyala denena tharam ingi bingi pewath anthimedi adare wimasanakota lebela pilithura "oya weradiyata therum aran thiyenne...api yaluwone"
    onna oya wage deyak...:)

    he hee...anyway keep it up..!!