එලකිරි ආගම් සහයෝගීතා හව්ල (EK aagam sahoyogeetha hawla)

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    එලකිරි ආගම් සහයෝගීතා හව්ල (EK aagam sahoyogeetha hawla)

    den meke aagam walata banina eka wedi wela!:nerd:specially muslim ayth ekka thiyana anawabodaya thamai mekata mula!:rolleyes:api hema aagamakatama garu karanna ona!ona kenk ta aagama adahanna aythiyak thiyanawa!:yes:
    eka nisa hemoma me thread ekan yali samagi wee agam wenuwen pil bedena eka nawathwai kiya mama hithawa!:rolleyes:
    meeta passe mama aagam sambanda kisima thread ekakata post nodaana athara kisima aagam naayakayek ta apahasa wana ayurin post nodaana bawa wagakeemen kianawa!:angry:anith sahodarawarunda ese karai yei balaporothuwana atara aagam beda pasekala ekathu we yei balaporoththu wenawa
    !:)
    PluralismLogo.gif
     
    Last edited:
    • Like
    Reactions: T h u s h and Elcid

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113
    මම මුල ඉදලාම කියන්නෙ ඔය ටික , ජාතිවාදි වෙලා ප්‍රශ්න බෙරගන්න බැ , හැම ජතියක්ම සාමයෙන් සහයොගයෙන් ජිවත් වෙන්න ඔනි,​
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම මුල ඉදලාම කියන්නෙ ඔය ටික , ජාතිවාදි වෙලා ප්‍රශ්න බෙරගන්න බැ , හැම ජතියක්ම සාමයෙන් සහයොගයෙන් ජිවත් වෙන්න ඔනි,​

    :yes: :yes: :yes: :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    machan mulin FAKE ID hadan ewilla an agam walata banina ayawa ban karanna oni
    ee wagema meke inna parana ewun unat kamak neee wena agam walata baninawanam
    unta warn karanna oni ehema karalat newettuwe nettam ban karanna oni :D

    politics iwara wela EK eka aye hedigena eddi mokak hari reddak eda ganawa mung :)
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මම කවදාවත් කිසිම ආගමකට විරුද්ධව කිසිම post එකක් දාලා නෑ. සෝමෙ මචං මාත් උඹත් එක්ක ඉන්නවා අපි අපේ ආගමට ගරු කරනවනම් අනිත් ආගම් වලටත් අනිවා ගරු කරන්න ඕන
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machan mulin FAKE ID hadan ewilla an agam walata banina ayawa ban karanna oni
    ee wagema meke inna parana ewun unat kamak neee wena agam walata baninawanam
    unta warn karanna oni ehema karalat newettuwe nettam ban karanna oni :D

    politics iwara wela EK eka aye hedigena eddi mokak hari reddak eda ganawa mung :)
    :yes::yes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    තමන් පොස්ට් එකක් දාන්න කලින් එකෙන් තව කෙනෙකු ගෙ හිත රිදෙයිද කියල ටිකක් හිතුවනම් මේ වගෙ අවුල් වෙන්නෙ නෑ........

    මාත් ඔය ත්‍රෙඩ් ටික බැලුව පොස්ට් දැම්මෙ නැතුවට.....

    ෆේක් අයිඩී කාරයො ටිකක් මෙතන එලකිරි යලුවො කොටවල පැත්තකට වෙල සන්තොස වෙනව වගෙ කියල සැකයක් මට තියනව
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මම කවදාවත් කිසිම ආගමකට විරුද්ධව කිසිම post එකක් දාලා නෑ. සෝමෙ මචං මාත් උඹත් එක්ක ඉන්නවා අපි අපේ ආගමට ගරු කරනවනම් අනිත් ආගම් වලටත් අනිවා ගරු කරන්න ඕන
    elaaaaaz machan! mama meka demme hemotama samagi wenna:yes::)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113
    ජතිකත්වය කුමක් උනත් අන්තවාදින් පන්නා දමමු
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මුස්ලිම් එකෙක් දෙන්නෙක් කල වරදට මුලු ජාතියටම බනින එක වැරදියි... gazaly වගේ එවුන් හදන්නේ තවත් ජාතිවාදයක් ඇති කරන්න....බෞද්ධයෝ විදියට අපි දන්නේ හැම මිනිහෙකුටම ගරු කරන්න...ඒ හොඳ ගතිගුන උන්ට නැති උනාට අපිට තියනවා
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කට්ටිය මෙතනට ඇවිල්ල තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න