Muslim_Foundation = Somadasa

Mar 29, 2010
330
11
0

වැඩක් නැහැ මචන් කතාකරලා .. මම එපා කරපු දෙයක් තමා religious tread වලට එන එක...
මෙ එකෙක් ඉදගෙන .. තමන් මුස්ලිම් කියලා කැගගහා කරන වැඩ නිදා .. උන්ගෙ ආගමටම උ බැනගන්නවා.. එමදිවට අනිත් එවුන්ව කොටවනවා.. උ ආගමක් නැති එකක් ... මොකද .. උ කරන වැඩ නිසා බනින්නෙ උගෙ ආගමට .. එක දැනගෙනත් .. මු කරන්නෙ එකමයි .. ඉතින් තෙරෙන්නෙ නැද්ද ... ආගම අදහන අවුන්ගෙයි ආගමක් නැති එවුන්ගෙ වෙනස... තමන් මුස්ලිම් බක්තිකයෙක් නම .. තමන්ගෙ ආගම විවෙචනය වෙන තැනක ඉන්නෙ නැහැ .. මම එක ගොඩක් මුස්ලිම් යාලුවන්ගෙන් දැකලා තියෙනවා ... බල්ලො බිරුවට කදු පාත්වෙන්නෙ නැහැනෙ ... ඔහෙ බුරලා පලච්ච දෙන් ...

බල්ලා කවුද කියලා දන්න එකා දන්නවා...

DjSpK
-------

oya meka pitiye appuge thread eke post karana eka thamai wada uchitha
 
Mar 29, 2010
330
11
0
metana boru dala nee neda ? :rolleyes: ube post walatamai mee replies wetila tiyenne :D

machan uba apputa bennanam mama personali ubat ekka malak ne
mama kemeti ne kawurut wena jathin walata baninawata

bt uba appu ehema kala kiyala sinhala jathiayata baninawnam ubat appu wagema weradi karayek :)

umba ai me wage katha pitiye appuwata kiyanne naththe ? :rolleyes:
 
Mar 29, 2010
330
11
0
katada manda manasikathwaya thiyenne kiyala hondata penawa.:lol: paw ban asaranaya. me yako danwath pissek wage kiyawana eka nawaththala paththakata wela idapan:P:rofl::lol:

ane paw asaranaya! dan ithin kiyanna monawath ithuru wela nathi eke me wage moda katha kiyala digital aathal ekak gannai hadanne.

fazil00789

Member
Jan 16, 2009
11,797
667
0
39
කාන්තාරය මැද
ou awot mama inna thread ekakata mama kiyanawa
mama eeye oua ara argue karana ekata unat kiwa
islam agamata bayinna epa
wena agam walata agawurawa karana ewunta baninna kiyala :D

ubatath ee tikamai mama kiyapu de weraddak nene :)

machan api okkoma set wela me agam walata baninda ena un wa pannamu ohu muslim ho wewa bauddha ho wewa koi religon unath anith religons walata respect karanne nathi un minissu newei harak macho :angry:
 
DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    machan api okkoma set wela me agam walata baninda ena un wa pannamu ohu muslim ho wewa bauddha ho wewa koi religon unath anith religons walata respect karanne nathi un minissu newei harak macho :angry:
    සහතික ඇත්ත... එකනෙ මචන් මම කිව්වෙ... තමා මුස්ලිම් කියාගෙන .. උගෙ ආගමට බැනැගන්න ආගමක් නැති .. එවුන් හින්දා අනිත් මුස්ලිම් ආගමිකයන්ටත් අපහාස වෙනවා...
     
    fahadhnazir

    Member
    Jan 11, 2009
    1,362
    131
    0
    38
    machan api okkoma set wela me agam walata baninda ena un wa pannamu ohu muslim ho wewa bauddha ho wewa koi religon unath anith religons walata respect karanne nathi un minissu newei harak macho :angry:

    I'm also in.. mamath innava front row ekenma attack eka denna! :) payin gahalama pannanna ona..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    denwath nawaththaganillakooo :( kohe beluwath gahamaraa gannawa :( :( okkoma ekathuwela pissu kelina ewun tika pannala demmanam wede iwaraine eka mona religion eke wunath. ethakota aye parana widiyata fun eke inna puluwanne.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    hari dan kiyapan mama monawada karanna one kiyala ?

    islam agamata muslim jathiyata kawuru hari baninawanam
    banina ekage jathiyata baninne netuwa
    outa benapan hondata anunge agam walata baninna epa kiyala :)

    uba ehema outa benna kiyala api ewilla ubata bayinne nee mokada
    EK eke katawath ayitiyak ne wena kagewath agam walata baninna :D
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    ow ow ekathaawa shahathika eththa...

    සහතික ඇත්ත... එකනෙ මචන් මම කිව්වෙ... තමා මුස්ලිම් කියාගෙන .. උගෙ ආගමට බැනැගන්න ආගමක් නැති .. එවුන් හින්දා අනිත් මුස්ලිම් ආගමිකයන්ටත් අපහාස වෙනවා...

    I'm also in.. mamath innava front row ekenma attack eka denna! :) payin gahalama pannanna ona..

    :yes::yes: thanks machanla we all sri lankans :D:D:D