ඔන්න ඔහොමයි පටන් ගත්තේ

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
ඔන්න ඔහොමයි පටන් ගත්තේ

මේ දවස් වල එලකිරි එකේ ආගම් ප්‍රශ්නෙදි සමහරක් කියන කතාවක් තමයි මේක ඇති කලේ සිංහල බෞද්ධයන් කියන එක ඒ කියන අයට දැනගන්න තමයි මන් මේක දාන්න හිතුවේ හැමෝම නොදන්න දෙයක් තමයි මේක පටන් ගත්තේ කොහොමද කියන එක ඉස්සර එලකිරි එකේ සිරාජ් සෑහෙන්න මහන්සි වෙනවා පොත් පිටින් කොපි පේස්ට් කරනවා ඒ ඇයි කියලා කවුරුත් ඇහුවෙ නෑ අන්වර් මන්තුන්ග කියලා කට්ටිය ඇවිත් කියනවා මන් බුදු දහම අත ඇරලා ඉස්ලාම් උනා කියලා ඒවත් කාටවත් ප්‍රශ්නයක් උනේ නෑ ඒවට කට වහගෙන ඉන්න කල් මේ තම්බියො අපිට මාර ආදරෙන් හිටියා ඔන්න ඔය අතරේදී අපේ අයියන්ඩි දැම්මා කතාවක් කාටත් මතක ඇති කුරගල හා දෙවනගල පුරාවස්තු විනාශ කරලා මුස්ලිම් වරු එහෙ කොලනියක් ඇති කරලා කියලා අන්න ඊට පස්සේ තව දුරටත් කට වහන් ඉන්න බෑ කියලා හිතපු සින්හලයො ටිකක් මේකට එරෙහිව කතා කලා ඔන්න ඔතනදී තම්යි මුන් පොරවගෙන හිටපු මුව හම විසි වෙලා ඌරු ගද එන්න පටන් ගත්තේ මේ ආගම් වලිය පටන් ගත්තේ අපි කියලා අද අඩ අඩා කියන සිරාජ් ලා ගසලී ලා තමයි එදා කෑ ගහල කිව්වේ ඔය වැඩකට නැති පිලිම විනාශ කරන්න ඕන , කපුටො ජරා කරන බල්ලො චු කරන පිලිම වලට තියන බලේ මොකක්ද . කපුටු වර්චස් වලට වදිනවා කිව්වා මේවා අහගෙන තවත් කට වහගෙන හිටියනම් මොකද වෙන්නෙ කියලා තේරෙනවද දළදා මාලිගාවත් ඩෝසර් කරල මුන් කොලනියක් ගහයි මුන් මේ හැම දේම කලේ අපේ කරට අත දාගෙන අපිට නොදැනෙන් න ප්‍රබාකරන් වගේ ආයුධ අතට ගත්තේ නෑ උපතින්ම එන කට්ට කම මුන් ඒකට ගත්තේ දැන් ඒ දෙවල් එලි වීගෙන එනකොට අහින්සකයෝ වෙලා පව් 10ට ගැනගන්න බෑ අපි ජාති වාදයක් පටන් ගත්තලු යකෝ අපිට කියන්නේ අපේ රට කොල්ල කනකම් බලාගෙන ඉන්නද තොපේ අරමුනු කෙලවෙනකොට සින්හලයො වගේ අයි.ඩී හදාගෙන ඇවිත් කියනවා ජාතී වාදේ එපා කියලා මෙතන ජාතී වාදයක් නෑ අපි කියන්නේ මෙන්න මේ ටික විතරයි උබලට මේ රටේ ඉන්න පුලුවන් හැබැයි මේ රටේ ඉඩම් කොල්ල කන්න බෑ අපේ ආගමේ දේවල් විනාශ කරන්න බෑ මේ බෞද්ධයො ඔය හම්බ ආගමට බිලී බා ගන්න බෑ ඒ මෙන්න මේ හේතු නිසා අපිට අරබියට බුදු පිලිමයක් වත් ගෙනියන්න අද පුලුවන්ද , අරාබියේ අද අපිට පන්ස්ලක් හදන්න පුලුවන්ද අරාබියේ බුදු දහම ගැන කතා කරන්න පුලුවන්ද අන්න ඒ නිසා ඉන්නවනම් ඉන්න පිලිවලකට ඉන්න එහෙම නැතුව අකුරන මඩවල තවත් බොහෝ තැන් වල කරනවා වගේ සින්හලයන්ගේ ඉඩම් 50000ක් වටින ඉඩමට ලක්ශ 5-6 දීල ගන්න ඒවා නවත්තලා අන්වර් මනතුන්ගලට කට වහන් ඉන්න කියලා නගර මැද පොඩි කඩ කාමර අරගෙන සතියෙන් 2න් ඒවා මහා පරිමාන පල්ලි නොකර ඉන්නවා නම් මේ වලි ඉවර වෙයි එහෙම නැතුව තොපි කරන් හැම පාහර වැඩක්ම ඉවසගෙන ඉන්න එකත් ඒවට එරෙහි වෙනකොට ජාතිවාදය කියලා අපේ කට වහන්නත් හදනවන්ම් ඒකට ගොඩාක් වෙලා යයි මොලේන් නැතුව වෙන තැන් වලින් හිතන් අය ඉන්නවනම් මෙ ටික කියවලා මොනාවා හරි අවබොධ කරගන්න එහෙමත් බැරිනම් කුරූනෑගල .මහනුවර ,කොලඹ , කියන ප්‍රධාන නගර 3 සිකුරාදා 12ත් 1ත් අතර වහලා තියන කඩ ගානත් ඇරලා තියන කඩ ගානත් ගනන් කරලා බලන්න ඒ වගෙම හැදිලා තියන පල්ලි ගානත් අලුතෙන් හැදුන පන්සල් ගානත් ගනන් කරලා බලන්න එතකොට තේරේවී අපිට නොපෙනී මේ වෙන්නේ මොනවද කියන එක මේවට එරෙහිවන හැම වෙලාවකම ජතිවාදය ජාතිවාදය කියලා අපේ කටවහගන්න මෙයාල මේ තරම් දගලන්නේ ඇයි කියන එකත් තෙරුම් ගන්න මුස්ලිම් රටවල් උනු අරාබියේ පකිස්තානේ බෞද්ධයන්ට හා වෙනත් ආගම් වලට නොලැබෙන දේවල් එයාල මොකටද අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට එහෙ බෑ මෙයලට අපේ රටේ පුලුවන් එතකොට ඒකට කියන්නේ මොන වාදය කියලද බුද්ධිය ඇත්තෝ ඇති පමනින් තෙරුම් ගනිත්වා ඔබ සැමට තෙරුවන් සරනයි
 

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
මම ඔබට එකග වෙනවා :)
නමුත් ගොඩක් අයට මේ වෙන විනාශය තාම තෙරෙන්නෙ නැ
එ අයට තේරෙන කොට වෙන්න ඔන හරිය වෙලා තියේවි
එය වැලැක්විමට අපිත් හැකි පමනින් ක්‍රියාත්මක වෙමු.
---------------------------------------------------------------------------------------------------

ඔබගේ පියාට ඉක්මන් සුවය පතමි. :yes:
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! :D
 
  • Like
Reactions: suraj1132

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    නියමයි මචන් නියමයි.........මමත් ඔය වලියට කලෙකට කලින් සෙට් වෙල හිටියා.......එත් මේ හරක් ටිකට යමක් කියල දුන්නට තෙරුම් ගන්න බෑනේ....
    බුදු දහමට ජයවෙවා.....!!!
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    මම ඔබට එකග වෙනවා :)
    නමුත් ගොඩක් අයට මේ වෙන විනාශය තාම තෙරෙන්නෙ නැ
    එ අයට තේරෙන කොට වෙන්න ඔන හරිය වෙලා තියේවි
    එය වැලැක්විමට අපිත් හැකි පමනින් ක්‍රියාත්මක වෙමු.
    ---------------------------------------------------------------------------------------------------

    ඔබගේ පියාට ඉක්මන් සුවය පතමි. :yes:
    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! :D

    ස්තූති සහොදරයා ඔයාටත සුබ අලුත් අවුරුද්දක් වෙවා
     
    Jan 24, 2009
    3,532
    130
    0
    තමන්ට බලය තියෙනකොට වෙන ආගමකට සලකන්න දන්නේ නැති මිනිස්සුන්ට ආගම්ක සහනශිලිත්වය, ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙන්නෙ මේ වෙලාවට තමයි. සෞදියෙ වෙන දේවල් වැරදියි කියලා මුන්ගෙන් එකෙක් වත් කියනවද??:oo::oo:
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    තමන්ට බලය තියෙනකොට වෙන ආගමකට සලකන්න දන්නේ නැති මිනිස්සුන්ට ආගම්ක සහනශිලිත්වය, ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙන්නෙ මේ වෙලාවට තමයි. සෞදියෙ වෙන දේවල් වැරදියි කියලා මුන්ගෙන් එකෙක් වත් කියනවද??:oo::oo:


    මන් හිතන්නේ අපි එහෙම හිතන එකට වෙන්න ඕන මුන් ජාති වාදේ කියලා කියන්නේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එලකිරි එකේ ආගම් ප්‍රශ්නෙදි සමහරක් කියන කතාවක් තමයි මේක ඇති කලේ සිංහල බෞද්ධයන් කියන එක
    ඔය හරක්ට/එළදෙන්නුන්ට නම් තේරුම් කරලා වැඩක් නෑ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පිටතින් බලනා පාර්ශවයන්ට හා ආගම්වාදීන් යැයි හංවඩු ගසනා අයට ඇයි අපි සටන් කරන්නේ හා කල යුත්තේ කියන තැනට හොඳ පැහැදිලි කිරීමක් මල්ලියා ගෙන හැර පා තිබෙනවා....

    ඒ ඇතිවූ ගැටීම්, බහින් බස්වීම් හා වේදනාවන් දන්නේ එහි පුර්ණ කාලීනව නිරත වුවන් පමණයි..


    සටන් කල යුත්තේ හරි මතය ඔසවා තබන ප්‍රබුද්ධ සංවාද හා මත ගැටුම් තුලිනුයි..
    එහෙම නැතුව හිස් සම්ප්‍රප්ඵලාපයන්ගෙන් හෝ කමකට නැති තුන්වන පංතියේ නොදරුවන්ගේ විහිළු තහලූ වලින් නොවේ..

    අනිත් ආගමිකයින්ට තමන්ගේ ආගම ධර්මය ගැන ඇති හැඟීම හා ඔවුන් එකාමෙන් එය ආරක්ෂා කිරීමට නොවලහා ඉදිරිපත්වනවා සේම බෞද්ධයන් වශයෙන් අප සිත් තුලත් නිරායාසයෙන් ජාතික හැඟීම් ඇතිවීම හා ඒ වටා රොද බැඳීම සුපුරුදු ලෝක ධර්මතාවයක් හා ඊටත් එහා ගිය ජාතික වගකීමක්....

    තම දහම ගැන ඇති විශ්වාශය හා එය පිලිපැදීම එක කරුණක්. එම විශ්වාශය තුලින් අනිත් ආගම් වෙත මඩ අහුරු දමා ගැසීම කොහෙත්ම සදාචාර සම්පන්න මිනිස් සමාජයක් අපේක්ෂා කරන හා හෙට දිනයේ ගොඩ නංවන්නට වෙර දරමින් සිටිනා බුද්ධිමත් මිනිසුන් වශයෙන් අපෙන් සිදු නොවිය යුතුම දෙයක්..

     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ලෙසටම කියල තියෙනවා සහෝදරයා

    මේ රට සිංහල බෞද්ධයන්ගේ රට අපි එක පාරක් අපිට දෙන්න ආපු දෙමල්ලු ටිකට ඇරියා ඒක හම්බ තොපිත් දකින්න ඇතිනේ
    ඒ හින්දා කටයි පු*යි වහගෙන කාල බීල සන්තෝසෙන් ඉන්නවලා අයිතිවාසිකම් කියන් එන්න එපා මෙතන ඉන්න අනික් අය කොහෙමද කියල මම දන්නේ නෑ හැබැයි මම ජාතිවාදියෙක් ආගම් වාදියෙක් මට මගේ ආගමයි ජාතියයි වටිනවා ලංකාවට ඇවිත් අවුරුදු 500ක් වත් ගත නොවිච්ච ජාතියක් එක්ක තියාගන්න කියන ජාතික සමගියට වඩා
     
    • Like
    Reactions: Amalka101

    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    ලෙසටම කියල තියෙනවා සහෝදරයා

    මේ රට සිංහල බෞද්ධයන්ගේ රට අපි එක පාරක් අපිට දෙන්න ආපු දෙමල්ලු ටිකට ඇරියා ඒක හම්බ තොපිත් දකින්න ඇතිනේ
    ඒ හින්දා කටයි පු*යි වහගෙන කාල බීල සන්තෝසෙන් ඉන්නවලා අයිතිවාසිකම් කියන් එන්න එපා මෙතන ඉන්න අනික් අය කොහෙමද කියල මම දන්නේ නෑ හැබැයි මම ජාතිවාදියෙක් ආගම් වාදියෙක් මට මගේ ආගමයි ජාතියයි වටිනවා ලංකාවට ඇවිත් අවුරුදු 500ක් වත් ගත නොවිච්ච ජාතියක් එක්ක තියාගන්න කියන ජාතික සමගියට වඩා
    11.gif
     
    Mar 29, 2010
    330
    11
    0
    උබලට මේ රටේ ඉන්න පුලුවන් හැබැයි මේ රටේ ඉඩම් කොල්ල කන්න බෑ අපේ ආගමේ දේවල් විනාශ කරන්න බෑ මේ බෞද්ධයො ඔය හම්බ ආගමට බිලී බා ගන්න බෑ

    Sri Laankika purawasiyek widhihata apita me rate onama thanaka idamak ganna aithiyak thiyanawa! umbata baha rate neethi wenas karanna. me rate onama kenekuta onama aagamak adahanna aithiwaasikamak thiyenna one. ekai maanawa aithiwaasikama kiyala kiyanne.
     
    Last edited:
    • Like
    Reactions: KapZ

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    පිටතින් බලනා පාර්ශවයන්ට හා ආගම්වාදීන් යැයි හංවඩු ගසනා අයට ඇයි අපි සටන් කරන්නේ හා කල යුත්තේ කියන තැනට හොඳ පැහැදිලි කිරීමක් මල්ලියා ගෙන හැර පා තිබෙනවා....

    ඒ ඇතිවූ ගැටීම්, බහින් බස්වීම් හා වේදනාවන් දන්නේ එහි පුර්ණ කාලීනව නිරත වුවන් පමණයි..


    සටන් කල යුත්තේ හරි මතය ඔසවා තබන ප්‍රබුද්ධ සංවාද හා මත ගැටුම් තුලිනුයි..

    එහෙම නැතුව හිස් සම්ප්‍රප්ඵලාපයන්ගෙන් හෝ කමකට නැති තුන්වන පංතියේ නොදරුවන්ගේ විහිළු තහලූ වලින් නොවේ..

    අනිවාර්යෙන්ම .......... අයියා ... අපි මේ දේවල් එලි කරන්නට කටයුතු කල හැම වේලාවකදීම ඔය ජාතීවාදය ගැන කතා කරන මුස්ලිම්වරුන් කලේ පාර වෙනතකට හරවා අපිවම ඇන කොටා ගන්න තැනට පත් කල එකයි කුරගලින් පටන් ගත් දේ ජාතීවාදී කතාවක් දක්වා වෙනස් කරන්නට තරම් මුන් කට්ට උනා මුන් හැම වෙලාවකම කරන්නේ උන්ට තර්ජනයක් වෙන උන්ගේ ජඩ වැඩ එලි කරන හැම වෙලාවකදීම ඒ මාතෘකාව වෙනස් වන විදියට වෙන ගැටුම් මෙතන නිර්මානය කරපු එකයි එතකොට අපේ මූලික අරමුන එතනින් ගිලිහෙනවා
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40

    Sri Laankika purawasiyek widhihata apita me rate onama thanaka idamak ganna aithiyak thiyanawa! umbata baha rate neethi wenas karanna. me rate onama kenekuta onama aagamak adahanna aithiwaasikamak thiyenna one. ekai manawa aithiwaasikama kiyala kiyanne.

    අරාබියෙත් එහෙමද ?....................

    වෙන ආගමක් කතා කලොත් බෙල්ල කපන්නේ මානව අයිතිවාසිකම නිසාද
    අපිට අරාබියේ ඉඩමක් අරන් පන්සලක් හදන්න බැරි
    මානව අයිතිවාසිකම නිසාද
    මක්කම පාලාතටවත් සින්හලයෙක්ට යන්න බැරි මානව අයිතිවාසිකම නිසාද
    පන්සලක් තියා බුදු පිලිමයක් වත් එහෙ තියාගන්න බැරි මානව අයිතිවාසිකම නිසාද
    අනේ යකෝ තෝ කටින්ද කතා කරන්නේ

    අපිට තොපේ රටක කරන්න තහනම් දේවල් තොපිට අපේ රටේ කරන්න දෙන එකද
    මානව අයිතිවාසිකම නිකන් ගොන් වහුටු කතා කියන්න එප උරුලෑවෝ


     
    • Like
    Reactions: sudunone and Santa

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලබන්න වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සියුලු පැතුම් ඉටුවන
    වසරක් වේවායි
    මල් බබා පාර්ථනයයි!!!
     
    • Like
    Reactions: suraj1132