Ela kiri eke Harak Mas kana Sinhala Bouddayo inna withthiya oba dannawada ?

Intel_Nehalem

Active member
  • Jun 7, 2008
    1,454
    3
    38
    Pannipitiya
    oya enne aththa eliyata! meka balaaganna thamai mama perum puraagena hitiyee!

    Dekka neda mas kana boudda pereythayange hati!
    menna umbata :P
    1561pig.jpg
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    Ane muu wage eluwek
    Sinhala barinam nokiya hitapan thambiyoooo
    lolz
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    පොලොව ඇදයි කියලා හිතන පොලොස් කොට්ටොරුවන්ට ඔවා තෙරෙනවද ඔකට තමයි කියන්නේ නොදන්න සින්හලෙට ගිහින් ඌරෝ නහිනවා කියලා
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    ethakota deewarayo eka rayakin dahas ganan maalu marana eka gana umba monawada kiyanne ?

    ඒක එයාලට අයිති දෙයක්, එයාල විසින් කරන කර්මයක්... මට කියන්න දෙයක් නෑ, මම ධීවරයෙක් නෙවේ නෙ... යමෙක් කර්ම රැස් කරනව නම්, ඒව එයා විසින් ම ගෙවලම තමයි කර්මය ඉවර වෙන්නෙ... ප්‍රාණඝාතය අකුසලයක් තමයි, ඒ ප්‍රාණඝාතය කරන කෙනාට... ඔයා අර මම කියපු පොත කියෝල බලනව ද පොඩ්ඩක්... නිකන් මෙතන කෑගැහුවට වැඩක් නෑ නෙ...
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බූරු පැටියෝ උබට කවදාවත් ඔය මොන්ගල් තත්වෙන් ගොඩ යන්න බෑ උබ හැම දේම හිතන්නේ උබේ වහුටු ආගමට අනුව මේ දේ හොදින් මතක තියාගනින් උබලාට වගේ අපිට නීතියක් දාලා නෑ මේක කරපන් අරක කරපන් කියලා උබලට හරක් මස් කන්න කියලා පොතේ ලියලා තිබ්බට අපිට කන්න ඕන මස් ජාතිය සත්තු මරන විදිය පොත් වල ලියලා දීලා නෑ අපේ බුදු දහම කියන්නේ දර්ශනයක් නීතියක් නෙවේ බුදු හාමුදුරුවො කිව්වේ මට පුලුවන් පාර පෙන්වන්න විතරයි යන නොයන එක එයාගේ වැඩක් කියලා උබලට නේද පොතෙන් පිට පැන්නොත් බෙල්ල කපා ගන්න වෙන්නෙ ඒ නිසා උබලගේ ආගම විදියට අපි ගැන හිතන්න එපා ඕක ආගමක් නෙවේ නීතියක් නේ බෝගම්බර හිර ගෙදර වගේ කන්න ඕන මෙහෙම , මේ මස් විතරක් කාපන් , මස් කන සතා මේ විදියට මරපන් කියලා බුදු හාමුදුර්වො පොත් වල ලියලා නෑ ඔය ගොන් මොලෙට තේරෙන්න ඇති නේද ඒ නිසා අපේ ආගමේ තමුන් කරන දේ තමුන්ට තියේවි එහෙම නැතුව හරක් මස් කෑවා කියලා ඒ මිනිහා මැරුනම අර ලොකු මිටයකුයි . නයි 90යි ,තනියට වගේ ගෝනුස්සෙකුයි එක්ක නඩු අහන්න බුදු හාමුදුරුවො වල ලගට එන්නේ නෑ
    පට්ට පට්ට :lol::lol::lol: