මචන් මගෙ N73 එකේ Memory low වෙලා කියනවා.
Phone එකේ Free Memory පෙන්නන්නෙ කිලොබයිට් 100.ඒ වුනාට මම මෙගා බයිට් 1ක්වත් ඒකට දාලා නෑ.
මොකක්වත් කරන්න බෑ Memory low කියනවා.
තව අවුලක් තියනවා Messages එන්නෙ නෑ.Inbox ෆුල් නිසා Messages මකන්න කියනවා.ඒත් එක Message එකක්වත් Inbox එකේ නෑ
කවුරු හරි මට උදව් කරනවද?
මේ ප්‍රශ්නය නිරාකරනය කරගන්න