මරු පොරක්නෙ...මම හිතන් හිටියෙ අපිට වඩා ගොඩක් වැඩිමල් කියලා...එහෙනම් ඔයාලගෙ වයසෙ
මම නම් වලි වලට වැඩිය නෑ..ඉඳල හිටල තමා ඔවට සෙට් වෙන්නෙ...ඕවට අත දාන්න දැන් කම්මලියි . කලින් නම් එලව එලව ගේම දුන්න
මෙගාපාර්ටි එකත් අන්තිමට ඒවයි ප්රතිඵල තමා![]()
නෑ ඊක තමා උගෙ ටැලෙන්ට් එක කියන්නෙමරු පොරක්නෙ...මම හිතන් හිටියෙ අපිට වඩා ගොඩක් වැඩිමල් කියලා...

මාත් ගියානම් හොදයි වගේ ස්පෑම් කෙල කෙල ඉන්නෙ නැතුවමම දැන් යන නිදාගන්න....ගුඩ් නයිට්...

කම්මලි උනාම කික් එකක් එන්නත් එක්ක බහින්න ඕනිමම නම් වලි වලට වැඩිය නෑ..ඉඳල හිටල තමා ඔවට සෙට් වෙන්නෙ...

ඇසෑන් උයා?
පාඩම් ජයටම යනව ඇති නේ![]()

මාත් ගියානම් හොදයි වගේ ස්පෑම් කෙල කෙල ඉන්නෙ නැතුව![]()




ගෙදරනෙ වෙන කොහෙදme yanne jayatama.....he he koheda bola inte.....![]()
