holman katawak kiyannakoo

Khalifa

Member
Apr 16, 2010
118
10
0
එකමත් එක රටක හොල්මනක් හිටියා! කතාවෙ ඉතුරු කෑල්ල මතක නැහැ :(
 
Last edited:

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    funny-dog-pictures-ghost-cat.jpg
     

    Khalifa

    Member
    Apr 16, 2010
    118
    10
    0
    :rofl: හික්ස්! අපරදෙ බන්!! මතක් කරලා බලපන්කො! :P :lol:

    මෙන්න අහගනින් ඉතුරු කෑල්ල!

    එළකිරි එකේ Pentagramwa
    දැකපු යකා නැට්ට අහවල් තැන ගහගෙන දිව්වලු! :rofl:
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    මෙන්න අහගනින් ඉතුරු කෑල්ල!

    එළකිරි එකේ Pentagramwa
    දැකපු යකා නැට්ට අහවල් තැන ගහගෙන දිව්වලු! :rofl:

    :P යකො! එකට බය හිතෙන්නෙ නැනෙ! :rofl: :lol:
    සුරන්ගනා කතාවක්ද මන්දා :P
     

    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    ඔන්න එක දවසක් රෑ කොල්ලෙක් කනත්තක් ලඟින් යනකොට සුදු ඇඳගත්ත ගෑනු කෙනෙක් ළමෙයෙකුත් එක්ක එතන හිටියලු. මේ කොල්ලව දැකලා ඇහුවලු "මල්ලි, මේ ළමයව පොඩ්ඩක් වඩා ගන්නකො.." කියලා.
    කොල්ලා මූණ එහෙම පිහදාලා කිව්වාලු, "වෙන කාට හරි කියනවද නංගි, මම දිවයින පාඨකයෙක්!" කියලා. :)
    එච්චරයි. :P