EK Mega Party - Season 04 !!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ICT වලට ඇඩ්මිශන් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ නේද?? ඒක ගෙදරට පෝස්ට් කරන්නැද්ද???
    අනේ කොල්ලො මගෙන් අහන්න එපා බන් :P මම කැම්පස් ගියාට ඔය ඇප්ලිකෙශන් ඔක්කොම දැම්මෙ අම්ම :rofl:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    අනේ කොල්ලො මගෙන් අහන්න එපා බන් :P මම කැම්පස් ගියාට ඔය ඇප්ලිකෙශන් ඔක්කොම දැම්මෙ අම්ම :rofl:
    :P:P ඇඩ්මිශන් එක ගැනවත් මතක නැද්ද??:eek::eek:
    ඒක ප්‍රින්ටවුට් එකක්ද ගෙනිච්චෙ...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :P:P ඇඩ්මිශන් එක ගැනවත් මතක නැද්ද??:eek::eek:
    ඒක ප්‍රින්ටවුට් එකක්ද ගෙනිච්චෙ...
    මට බැන බැන ඕව හදල යැව්වෙ අම්ම බන්
    මම ඒ කාලෙ මැශින් එක ලගින් හෙල්ලුනේ නෑ :P