DialogTV pilibadava prashnayak..

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    DialogTV use karana Elakiri membersla athara ekama connection eke TV set dekak veda karana aya innavada? Innavanam eka karanne kohomada kiyala karunakarala pehadili karala denna.. loku udavvak. Mama connect karana hetinam dannava.. amathara reciever unit ekakata keeyak aya karanavada? unit dekama veda karaddi signalvala quility eka adu venavada? vage deval gena thamayi godakkma denaganna ona.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Oya kiyanne analog system eka gena vennethi?? Mulika viyadama kochchara yanavada ekata?

    machan mam akeyanne DISH tv connection eka gana

    dish tv ganna rs 13250 k yanwa
    first 3 month free
    channels 232 k tiyenwa

    montly 1200

    Dish-TV.jpg
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ^^^ Mama e gena denagena hitiye nea.. mama hithuve vena venama components aragena apima set karaganna vidihe ekak kiyala.
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    rwnfrnnd
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    ඔයාට ඕනෙ connection එකකින් TV දෙකක බලන්ඩද ?
    එහෙම නම් බලන්ඩ වෙන්නෙ TV දෙකේම එකම CHANEL එක තමයි.
     
    • Like
    Reactions: TopBuwa

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ඔයාට ඕනෙ connection එකකින් TV දෙකක බලන්ඩද ?
    එහෙම නම් බලන්ඩ වෙන්නෙ TV දෙකේම එකම CHANEL එක තමයි.

    එහෙම් එකම චැනලය බලන්න වෙන්නෙ තනි Reciever Unit එකේම AV Out සම්බන්ධතා දෙක ටීවී දෙකකට සම්බන්ධ කරල බලනවනම් තම්යි.. නමුත් මම කියන්නෙ Reciever Unit දෙකක් භාවිතා කරල බලන ක්‍රමයක් ගැන. එහිදී ඔයා කියන ගැටළුව මතුවෙන්නෙ නැහැ.

    ඒක නෙමෙයි උපුටා ගැනීම කරද්දි මගේ ඔළුව පිටින්ම ගලවලා ගත්තෙ මොකද? :baffled:
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    Reciever දෙකක් සම්බන්ද කරල බලන්ඩ පුලුවන් හැබැයි දෙකම DialogTV Reciever වෙන්ඩ ඕනෙ.එතකොට බිල් දෙකක් ගෙවන්ඩ වෙනව.එක DISH එකට Reciever දෙකක් සම්බන්ද කලොත් signalvala quility අනිව අඩු වෙනව.
    උපුටා ගැනීම කරද්දි ඔළුව පිටින්ම ගලවලා ගත්තෙ ...මට ඒක හරියට ගන්ඩ දන්නෙ නෑ යාලුව.කොහොමද ගන්නේ...?:(:(:(
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Reciever දෙකක් සම්බන්ද කරල බලන්ඩ පුලුවන් හැබැයි දෙකම DialogTV Reciever වෙන්ඩ ඕනෙ.එතකොට බිල් දෙකක් ගෙවන්ඩ වෙනව.එක DISH එකට Reciever දෙකක් සම්බන්ද කලොත් signalvala quility අනිව අඩු වෙනව.
    උපුටා ගැනීම කරද්දි ඔළුව පිටින්ම ගලවලා ගත්තෙ ...මට ඒක හරියට ගන්ඩ දන්නෙ නෑ යාලුව.කොහොමද ගන්නේ...?:(:(:(

    කොහොමද විස්තර දැනගත්තෙ.. ඔයා Dialog ලගෙන් ඇහුවද???

    උපුටා ගැනීම හරිම ලේසි දෙයක්නෙ. අවශ්‍ය Post එකේ යටින් තියෙන Quote කියන බට්න් එක Click කරන්න.. එතකොට හරි. :yes::yes: :)
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    Don't buy Dialog Tv it is also like their cell phone they are only interested in making money at the expence of customer satisfaction.
    I too had Dialog connection and their eqipment's are below standard and cannot see when there are clouds and this is not so in other countries where I have been. So avoid getting this connection
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Don't buy Dialog Tv it is also like their cell phone they are only interested in making money at the expence of customer satisfaction.
    I too had Dialog connection and their eqipment's are below standard and cannot see when there are clouds and this is not so in other countries where I have been. So avoid getting this connection

    We already have a DialogTV connection.. that's the problem.