Iraj Ge athe MAttu copiyak!!!!!

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අනිවා බං...ඕවා ජාත්‍යන්තර මට්ටමට ගියොත් තමයි අවුල වෙන්නෙ
    ඇරත් ඕවයි නියම අයිති කාරයො
    එහෙම දැක්කොත් නිකං ඉන්න එකක් නෑ

    ow ban cn adinawanam adinna puluwan :)
    mama ube video eka FB eket post kala :)

    mewa nawattanna oni honda nethi unat kamak neeee
    apema kalakruthi biihi wenna oni
    ethakota thama ewa mulu loketama baya netuwa pennna puluwan :)

    IRAJ CHILLI mee hemoma copy karayo even ara kavikara hendewe song eka :)
    ekek dennek karanna aran den hemoma karanawa

    kasun kalhara wage honda artist lath karanawa kiwwamai pudume :eek:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කට්ටිය බලන්නකො මේ ජැක් සහ බෝන්චි වැල කියන මූවි එකේ තීම් සොන්ග් එක...මොකක් හරි එකකට සමාන බව තේරෙනවද කියල:eek:




    :shocked: hafoi.. kasun kalhara th copy karala ne.. ithin iraj copy karana eka ahannath deyak da? :lol:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    කට්ටිය බලන්නකො මේ ජැක් සහ බෝන්චි වැල කියන මූවි එකේ තීම් සොන්ග් එක...මොකක් හරි එකකට සමාන බව තේරෙනවද කියල:eek:




    තෑන්ක්ස් මචං මමත් මේක ගැන අහලා තිබුනා ඒ වුනාට ඔරිජිනල් සින්දුව අහලා තිබුනේ නැහැ. ෂිහ් මුන්ට ලැජ්ජාවක් නැති හැටි. :no::no:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    oka hamoma karanawa ithin ;) meka ahala purududa kiyala balanna poddak :P

    composed by : J.S. Bach (1685 - 1750)



    චිලී ගෙ ඔබ දකිමින් වගේ නේ මයිචාන්??
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අවුරුදු ආවා නව අවුරුදු ආවා ඔරිජිනල්

     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    Machan thread ekak patan ganinko machan SL songs copy karala tiyana videos ekka. This is interesting :D BnS la wasanthaye wage sindu dan kiyanne naththe oka thama. Thanikara stealing
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ow ban cn adinawanam adinna puluwan :)
    mama ube video eka FB eket post kala :)

    mewa nawattanna oni honda nethi unat kamak neeee
    apema kalakruthi biihi wenna oni
    ethakota thama ewa mulu loketama baya netuwa pennna puluwan :)

    IRAJ CHILLI mee hemoma copy karayo even ara kavikara hendewe song eka :)
    ekek dennek karanna aran den hemoma karanawa

    kasun kalhara wage honda artist lath karanawa kiwwamai pudume :eek:

    වෙන එකක් තියා බලහං ගයාන් පෙරේරා උගේ ස්ටයිල් එක දාල සින්දු ගැහුවට පස්සෙ ඒව කොපි කරල කීදෙනෙක් සින්දු හැදුවද,රම්බරි ගැහුවට පස්සෙ කීදෙනෙක් ඒවා කොපි කරාද,මේ ඊයෙ පෙරෙයිදත් එකෙක් රම්බරි ස්ටයිල් එකට එකක් හදල.ඒවා ඔරිජිනල් ප්‍රඩක්ට් එක තරං හිට් උනාද.උඹේබටේ උනත් ඔය කොපි සින්දු වෙන රටක කෙනෙක් දැක්කොත් එයා පොදුවේ ශ්‍රී ලංකාවේ මියුසික් ගැන වැරදි විදියට හිතන්න පුලුවං අවකාශය වැඩියි.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34




    නෑ මචන්, මේ BNS - වසන්තයේ song එක ;) හැබැයි මේක slow, ඒකයි වෙනස

    ස්ලෝ නිසා ටිකක් අඳුරගන්න අමාරු උනා මයිචාන්:yes:......දැනුවත් කිරීමට තැන්ක්ස්
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ස්ලෝ නිසා ටිකක් අඳුරගන්න අමාරු උනා මයිචාන්:yes:......දැනුවත් කිරීමට තැන්ක්ස්

    btw.. ara chillie ge song eke video eka nam amu copyak :P:yes: japanese ekaka