EK Mega Party - Season 04 !!

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ඩන් ...... නලාට ධාතුව තාම අනු අයිය හොයනවා


    11.gif
    11.gif

    mata oyawage sinhala wachana therenne na...
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    pissu puusata pissu hadilaa..thaniyen dhodonawa..:P:P:P
    නෑ යකෝ මම මේ හෙලිදරවුවක් කරන්න යන්නෙ :P
    උඹ හරියට ප්‍රශ්න අහන්නෙ නැති එකේ මමම කියල මමම ප්‍රශ්නත් අහගෙන උත්තරත් දීගන්නව :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කවුද ඩො දිල්හිනි කියන්නෙ :rofl:

    ලොක්කයියගෙ නංගිගෙ කාඩ් එකලු (මම දන්නෑ එයාමයි කියන්නෙ ) :P

    ලොක්කයියට කොයින්ද යකෝ නංගිල :shocked:

    ඇයි බන් ඔය ඉන්නෙ අන්තර්ජාලයෙන් adopt කරගත්ත පිස්සු කේස් එකක් :P

    ඕ අයි සී......... :repost:

    ආයෙම වල්ගෙ පාගගෙන අපේ කන්ෆියුසියස් උතුමාණෝ ........ කට වහගත්තෙ නැත්නම් පූස් නැට්ට බැදලා ගන්නවා :frown:
    පූස් නැට්ට බැදලා ගත්තාම මාර ගති
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ ................... බ්ලශ්


    :cool: ....... ඒවා රහස්

    අනේ කෙල්ලට ලැජ්ජ හිතිල :sorry: එහෙම එකක් ගෑවිලාවත් තියෙන එක කොච්චර දෙයක්ද :rofl:


    රහස තියාගනින් එහෙනම් :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආයෙම වල්ගෙ පාගගෙන අපේ කන්ෆියුසියස් උතුමාණෝ ........ කට වහගත්තෙ නැත්නම් පූස් නැට්ට බැදලා ගන්නවා :frown:
    :baffled:
    ඕක තමා කියන්නෙ සත්‍ය හෙලිදරව් වෙන්න එනකොට මරණ තර්ජන එන එක වලක්වන්න බෑ :oo:
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    නෑ යකෝ මම මේ හෙලිදරවුවක් කරන්න යන්නෙ :P
    උඹ හරියට ප්‍රශ්න අහන්නෙ නැති එකේ මමම කියල මමම ප්‍රශ්නත් අහගෙන උත්තරත් දීගන්නව :D
    ha ha..ehenam digatama karagena yannako...:nerd::nerd:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :baffled:
    ඕක තමා කියන්නෙ සත්‍ය හෙලිදරව් වෙන්න එනකොට මරණ තර්ජන එන එක වලක්වන්න බෑ :oo:
    මොන හෙළිදරව්ද? .......උඹටත් අනුන්ගෙ වග මෙතන වමාරන්න තියෙනව නම් වෙන මුකුත් ඕන්නෑනෙ :P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අනේ කෙල්ලට ලැජ්ජ හිතිල :sorry: එහෙම එකක් ගෑවිලාවත් තියෙන එක කොච්චර දෙයක්ද :rofl:


    රහස තියාගනින් එහෙනම් :P
    අනෙ ෆල මොංගලේ