na na nango welcome to party 4me moko me baya wela????
holmanakwath dakkada??
![]()


na na nango welcome to party 4
party 3 koheda kiyala ahanna epa
arehe mehe yanna epa mata tikak katha karanna oni![]()
eka thamai... maara widihatane party eka nagala gihin thiyenne mama anthi tikata.. 

මම හොදින්eka thamai... maara widihatane party eka nagala gihin thiyenne mama anthi tikata..
kohewath noyami ayye...
ithin ithin kohomeiy???![]()
![]()


hellooo..හායි කට්ටිය

@පියානො - කොහෙද මෙච්චර කල් හිටියෙ>?
exam කරාද? රිසල්ට් ආවද (රිසල්ට් අහන්නෙ නෑ ඉතින්)
දැන් මොකෝ කරන්නෙ ?
ක්ලාස් යනවද?
මොනවද A/L වලට කරන්නෙ?
ඇයි නිවාඩු වෙලත් මේ පැත්තෙ වැය ඉන්නෙ නැත්තෙ?
O/L papers mitawada lesiyne.. 



මම හොදින්
මේක නැගල යන මගුලක් නෑ ඉස්සර වගේ අපේ සෙට් එක නෑ දැන්
මම ලගදි සෙට් උනා ආයෙත් ගොඩක් කල් එන්නෙ නැතුව ඉදල
දැන් අමායි අනුයි මායි මාලියි විතරයි ඉස්සර අයගෙන් ඉන්නෙ අමිල අයිය එලකිරි එකෙන් යනව කියල ගියා
අළුත සෙට් උන සුවින් මලය ac කොලුව cmanimation වගේ කස්ටිය තමා දැන් ඉන්නෙඅපි සෙට් එක නැත්නම් මෙලහට මුකුත් නෑ
![]()


අහ්හ් ඔය මැදෑhellooo..
O/L papers mitawada lesiyne..
exam kora
results 4As, 2Bs n 3Cs.. ahuwe nathi unata aulak na onna mama kiwwa..
dannan clz yanawa ayye... A/L wala maths thamai koranna inne..
mage pc eka kadila thibba affa.. ekai kalin enna bari une..![]()
හොදා හොදා 

අහ්හ් ඔය මැදෑහොදා හොදා
එහෙනම් ඉතින් නිවාඩු එකේ චැට් එකට ඉස්සර වගේ ලාවට සෙට් වෙනමු
කට්ටිය දැන්නම් 24/7 මේකෙ නෑ හවසට වගේ තමා සෙට් වෙන්නෙ![]()


ජාතිවාදී අරගල කලබල නිසා කලකිරිලhaffoooiiii... aiy e amila bhai giye???
dan EK suttak suttak boring affa matath![]()

ජාතිවාදී අරගල කලබල නිසා කලකිරිල![]()
ආයෙ ඒවිද දන්නෙ නෑ![]()
ehema ewath thibbada??????madiy nowa? ssubs 2kara recrrctn danna one affa..
mata dannan gedarin ks wadiy ayye.. wadiya net enna wenne na eka nisa![]()
mata hithaganan puluwan 
ඇයි සිරාජ් ගෙ කේස් එක මතකයි නේද? ඒ වගේ මෙ සැරේ ගේමට බැස්සෙ ගසලිehema ewath thibbada??????

oooooooohhhhh.... ane mada.. e ks nisa ek eke inna honda memberslath nathi wenawa...ඇයි සිරාජ් ගෙ කේස් එක මතකයි නේද? ඒ වගේ මෙ සැරේ ගේමට බැස්සෙ ගසලි
මිනිහ බෑන් උනා![]()

exam result adu unama gedarin banina hatimonawada hithaganna puluwan???![]()

ඒකනෙ කියන්නෙoooooooohhhhh.... ane mada.. e ks nisa ek eke inna honda memberslath nathi wenawa...![]()
