EK Mega Party - Season 04 !!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    @පියානො - කොහෙද මෙච්චර කල් හිටියෙ>?
    exam කරාද? රිසල්ට් ආවද (රිසල්ට් අහන්නෙ නෑ ඉතින්)
    දැන් මොකෝ කරන්නෙ ?
    ක්ලාස් යනවද?
    මොනවද A/L වලට කරන්නෙ?
    ඇයි නිවාඩු වෙලත් මේ පැත්තෙ වැය ඉන්නෙ නැත්තෙ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :eek: eka thamai... maara widihatane party eka nagala gihin thiyenne mama anthi tikata.. :nerd:
    kohewath noyami ayye...
    ithin ithin kohomeiy??? :D :rofl:
    මම හොදින්
    මේක නැගල යන මගුලක් නෑ ඉස්සර වගේ අපේ සෙට් එක නෑ දැන්
    මම ලගදි සෙට් උනා ආයෙත් ගොඩක් කල් එන්නෙ නැතුව ඉදල
    දැන් අමායි අනුයි මායි මාලියි විතරයි ඉස්සර අයගෙන් ඉන්නෙ අමිල අයිය එලකිරි එකෙන් යනව කියල ගියා
    අළුත සෙට් උන සුවින් මලය ac කොලුව cmanimation වගේ කස්ටිය තමා දැන් ඉන්නෙ :D
    අපි සෙට් එක නැත්නම් මෙලහට මුකුත් නෑ :P
     
    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    හායි කට්ටිය
    hellooo.. :)

    @පියානො - කොහෙද මෙච්චර කල් හිටියෙ>?
    exam කරාද? රිසල්ට් ආවද (රිසල්ට් අහන්නෙ නෑ ඉතින්)
    දැන් මොකෝ කරන්නෙ ?
    ක්ලාස් යනවද?
    මොනවද A/L වලට කරන්නෙ?
    ඇයි නිවාඩු වෙලත් මේ පැත්තෙ වැය ඉන්නෙ නැත්තෙ?

    :baffled: O/L papers mitawada lesiyne.. :P

    exam kora
    results 4As, 2Bs n 3Cs.. ahuwe nathi unata aulak na onna mama kiwwa.. ;)
    dannan clz yanawa ayye... A/L wala maths thamai koranna inne.. :nerd:
    mage pc eka kadila thibba affa.. ekai kalin enna bari une.. :yes:
     
    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    මම හොදින්
    මේක නැගල යන මගුලක් නෑ ඉස්සර වගේ අපේ සෙට් එක නෑ දැන්
    මම ලගදි සෙට් උනා ආයෙත් ගොඩක් කල් එන්නෙ නැතුව ඉදල
    දැන් අමායි අනුයි මායි මාලියි විතරයි ඉස්සර අයගෙන් ඉන්නෙ අමිල අයිය එලකිරි එකෙන් යනව කියල ගියා
    අළුත සෙට් උන සුවින් මලය ac කොලුව cmanimation වගේ කස්ටිය තමා දැන් ඉන්නෙ :Dඅපි සෙට් එක නැත්නම් මෙලහට මුකුත් නෑ :P

    haffoooiiii... aiy e amila bhai giye??? :eek:
    dan EK suttak suttak boring affa matath :nerd:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    hellooo.. :)

    :baffled: O/L papers mitawada lesiyne.. :P

    exam kora
    results 4As, 2Bs n 3Cs.. ahuwe nathi unata aulak na onna mama kiwwa.. ;)
    dannan clz yanawa ayye... A/L wala maths thamai koranna inne.. :nerd:
    mage pc eka kadila thibba affa.. ekai kalin enna bari une.. :yes:
    අහ්හ් ඔය මැදෑ :D හොදා හොදා
    එහෙනම් ඉතින් නිවාඩු එකේ චැට් එකට ඉස්සර වගේ ලාවට සෙට් වෙනමු :)
    කට්ටිය දැන්නම් 24/7 මේකෙ නෑ හවසට වගේ තමා සෙට් වෙන්නෙ :D
     
    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    අහ්හ් ඔය මැදෑ :D හොදා හොදා
    එහෙනම් ඉතින් නිවාඩු එකේ චැට් එකට ඉස්සර වගේ ලාවට සෙට් වෙනමු :)
    කට්ටිය දැන්නම් 24/7 මේකෙ නෑ හවසට වගේ තමා සෙට් වෙන්නෙ :D

    madiy nowa? ssubs 2kara recrrctn danna one affa.. :dull:
    mata dannan gedarin ks wadiy ayye.. wadiya net enna wenne na eka nisa :(