eka balu puus hawlakne...meka ehema wena ekak na...අම්මප? ......... එහෙමද හිතං ඉන්නෙ?
මල්ලිට පොඩි උපදෙසක් දෙන්නම් ........ ඉස්සර මෙතන හිටියා වූෆි කියලා ශෝයි බලු කොළුවෙක්. දැනටත් ඉඳල හිටලා එනවා. ඒ ළමයව නරක් කලෙත් ඔය මොංගලේ තමයි. ඒක නිසා ආස්සරේ කරන්නෙ පරිස්සමෙන්![]()
kiyanna balanna...ඉහි ඉහි මම කවියක් ලිව්වමෙතන දාන්නද :ලැජ්ජාවෙ බෑ:

ලැජ්ජාවක් තියෙන එකෙක් ඔහොම කිව්වනම් තව කමක් නෑ ......ඔන්න ඔහෙ දහං අපිටත් බලන්න කවිය









