Pay back (පළි ගැනුම)..................
[FONT="]
අහෝ[/FONT][FONT="]..............[/FONT]
[FONT="]බොළඳ [/FONT][FONT="]වූ [/FONT][FONT="]පාසල්[/FONT][FONT="] විය[/FONT]
ගෙවීයන නියාවෙන්
[FONT="]රිද[/FONT]වීම අධිඨනින්
[FONT="]ළඟම[/FONT][FONT="] සිටි [/FONT]සොයුරියට
යහළුවිය ඔබ සමඟ
[FONT="]කිසිදාක[/FONT] නො[FONT="]දැ[/FONT]ක්කත්[FONT="], [/FONT][FONT="]ඔබේ[/FONT][FONT="] රුව[/FONT]
[FONT="]මුවැති [/FONT][FONT="]ඔබෙ[/FONT][FONT="] නෙතු[/FONT][FONT="] අතර[/FONT]
[FONT="]කාල්යත්[/FONT][FONT="] දුවද්දී[/FONT]
[FONT="]ආදරය [/FONT][FONT="]සිප[/FONT][FONT="]ගතිනි [/FONT]නොදැනීම
[FONT="]මගේ [/FONT][FONT="]හද[/FONT][FONT="], [/FONT][FONT="]ඔබ [/FONT][FONT="]වෙත[/FONT]ම
දිනෙන් දින, මසින් මස
ප්‍රේමයත් දුවත්දී
ඔබට මා එපා විය
කුණු ගොඩක් විලසින්ම
කිම ළඳුනි මට දුන්නෙ
විරහවේ කුරිරු දුක
[FONT="]උ[/FONT]ණු[FONT="]හුම[/FONT]ක්[FONT="] අවැසි[/FONT][FONT="] විට[/FONT]
[FONT="]නැත [/FONT][FONT="]සොඳුර[/FONT][FONT="] මා [/FONT][FONT="]ළඟ[/FONT]ම
ඔබෙ යෙහෙළියටම දුන්
දුක් ගින්න සිහි වෙන්න
පාඩමක් විය මෙයම
පව ගෙවීමක් ලෙසම................................
Plz Rep if U like........
අහෝ[/FONT][FONT="]..............[/FONT][FONT="]බොළඳ [/FONT][FONT="]වූ [/FONT][FONT="]පාසල්[/FONT][FONT="] විය[/FONT]