ඔන්න තව එකක්...
මේ ත්‍රෙඩ් එක වැඩි කල් තියෙන් නැති වෙයි..
මෝඩ ආතල් ගන්න එපා බන්...
උඹලගේ නංගිලගේ, අක්කලගේ profiles මේකේ public share කර ගත්තොත් කොහොමද??
facebook කියන එක හරියට පාවිච්චි කරන්න දන් නැති උඹලා වගේ උන් හින්දා කෙල්ලෙක්ට නිදහසේ දැන් ඒකත් පාවිච්චි කරන්න නෑ...

ung kemeti nene thamange links then thenwala yanawata 

machan mama damme nane, poddak kiyawala balapan eka tamai mama mulinma ahuwe e wage deyak karannada epada kiyala.. mama kare nane banz,,, karanda kalin ahuwe eka hinda tamai