සෙල්ලම් බඩු[Different Kind of Toys]
මේ තියෙන්නෙ ටින් කෑලි,පොල් කටු,උන බට කෑලි වලිං හදපු සෙල්ලම් බඩු.මානව විද්යාඥ්ඥයෙක් වන Fritz Trupp මහතා 3වන ලෝකයේ සමහරක් රටවල්වල නොදියුනු ප්රදේශවල(Zimbabwe,Congo,Indonesia,Panama,Pakistan,Rwanda,Bali)වල කරපු දිගු සංචාරයකදි තමයි මේ පින්තූර අරගෙන තියෙන්නෙ.පස්සේ එයා පින්තූර වගේම ඒ සෙල්ලම් බඩු කීපයක් ගෙනැල්ලා Vienna වෙ තියන Leopold museum කෞතුකාගාරයෙ තැන්පත් කරලා.
පුලුවන් නම් කවුරුත් තේරුම් ගන්න මේවයි තියන නිර්මාණශීලීත්වය වගේම අඳුරු පැත්තත්

Last edited: