❤ SitH pAwRa ♡

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    එච්චර දුර ගියේ කොහොමද?:P

    thawa posts 32 ine thiyenne...
    emoticon-0126-nerd.gif
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යකෝ එකදවසයිනෙ දැක්කෙ නැත්තෙ :P
    කොහොමෙයි?

    මූණ විතරක් නෙමෙයි කලින් දාගෙන හිටපු ස්ටේටස් එකත් උස්සලානෙ :oo::oo:

    එකක් විතරක් උස්සන එක හරි නැනේ
    දෙකම ඉස්සුවා
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලස්සන කියන්නෙ සාපේක්ශ දෙයක් :P
    ඒ ගැන වාද කරල වැඩක් නෑ ඉතින් :lol::lol::lol:

    ඒ කතාව නම් ඇත්ත
    ඔයාට ලස්සන දෙයක් මට ලස්සන නොවෙන්න පුළුවන්
    මට ලස්සන දෙයක් ඔයාට ලස්සන නොවෙන්න පුළුවන්