සරසවි කුරුටු ගී

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
සරසවි කුරුටු ගී

සරසවි බිත්තිවල,ඩෙක්ස්,පුටුවල,පුස්තකාලය මේසවල,නේවාසිකාගාරවල,වැසිකිලිවල ආදී සැම තැනකම වාගේ සරසවියේ කුරුටු ගී ලියැවී තිබේ.

නන්දසේන ලියනගේ මහතා විසින් රචිත 'සරසවි කුරුටු ගී' යන කෘතිය මා මෑතක කියවූ කෘතියකි.එහි සඳහන් වී ඇති කවි මා සිත් ගත් බැවින් එය ඔබ සියළු දෙනා සමඟ බෙදා ගැනීමට අදහස් කලෙමි. මෙය ඒ සඳහා ගත් වෑයමකි.

මෙම ගී වලට අමතරව ඔබට විවිධ අධ්‍යාපන ආයතන,සරසවි වලින් ඇස්ගැටෙන කුරුටු ගී මෙහි සටහන් කරන මෙන් ඉල්ලා සිටිමි.
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
සරසවියේ අසරණ වී සිටින විට
ඔබ හමුවූයේ දිය බිඳුවක් විලස මට
පැමිණිය නමුදු සිවු වසරක් කෙලවරට
යම්දෝ කෙසේ ඔබ හැරදා මම ගමට

( ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය-නේවාසිකාගාරයක )
 
Last edited:

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
දිල් රුක් ,ක්‍රීස්,බියට්‍රිස්
කුමට් ලී මම් ලවු ලෙටර්ස්
සඳවත් වේය මා බරි පෙම්
සිටිනේ අනුර්පූර්
ගම් පියස් මැද්
කෙසේ වැනෙත් වත් දෑ
අහා...
වලාවට් සඳක් මැයි ඈ
සතක් මයි මකිය මේ කුරුට් ගා
සෙට් මැයෙමි මම ඈ සොයා

(කැළණිය විශ්ව විද්‍යාලය)
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
සිනයකි ප්‍රේමය,
රෝස පැහැ කම්මුල් අතර රූටා වැටෙනකඳුළු බිඳකට පබැදුවේ
මාවතේ යනෙන
ඉඳුල් යදිනා අයගේ නෙතු අතර
හෙමින් හෙමින් රූට වැටෙන
කඳුළු බිඳු නොදකින්න
ඔබේ කවි බස කිමද
සබඳ පින් මදි වූයේ


( සිවුදෙස -1995-96 )
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ආදරය
දෑසවගේ

(කොලඹ විශ්ව විද්‍යාලය- සමුගැනීම-ශාස්ත්‍ර පීඨය)
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
මාද ඔබම විය
ඔබ ද මා විය
ඔබ අන්සතු විය
මට කෙල විය


( සිවුදෙස -1995-96 )
 
Last edited:

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Panui Parippui Mathuwata Buduwewa
    Gowai Alai Sariyuth Mugalan Wewa
    Sarasawi Jeewithe Pihitata Siti Mewa
    BA Ganna Thuru Yahathin Wanjabewa

    Peradeniya Arts Faculty
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Bollywood niliyo kiwwoth nam bipasha
    Dancing walin swarnamali upeksha
    Eheth mage sitha nowei ewata asha
    Numba innakam kalu nangiye nadeesha

    Mora
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    Panui Parippui Mathuwata Buduwewa
    Gowai Alai Sariyuth Mugalan Wewa
    Sarasawi Jeewithe Pihitata Siti Mewa
    BA Ganna Thuru Yahathin Wanjabewa

    Peradeniya Arts Faculty

    ස්තුතියි ඔබට සහෝ,
    ඔන්න මම සින්හලෙන් ඒක කෙටුවා


    පානුයි පරිප්පුයි මතුවට බුදුවේවා
    ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
    සරසවි ජීවිතේ පිහිටට සිටි මේවා
    බී. ඒ. ගන්න තුරු ‍යහතින් වැජබේවා


    ( පේරාදෙණිය විශ්ව විද්‍යාලය-කලා පීඨය )
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    Aluth Nawa Ewa
    Honda Badu Labewa
    Apatath Watewa
    Aiyubo Wewa...

    Peradeniya Arts Faculty



    අලුත් නැව ඒවා
    හොඳ බඩු ලැබේවා
    අපටත් වැටේවා
    ආයුබෝ වේවා

    ( පේරාදෙණිය විශ්ව විද්‍යාලය-කලා පීඨය )