සරසවි කුරුටු ගී
සරසවි බිත්තිවල,ඩෙක්ස්,පුටුවල,පුස්තකාලය මේසවල,නේවාසිකාගාරවල,වැසිකිලිවල ආදී සැම තැනකම වාගේ සරසවියේ කුරුටු ගී ලියැවී තිබේ.
නන්දසේන ලියනගේ මහතා විසින් රචිත 'සරසවි කුරුටු ගී' යන කෘතිය මා මෑතක කියවූ කෘතියකි.එහි සඳහන් වී ඇති කවි මා සිත් ගත් බැවින් එය ඔබ සියළු දෙනා සමඟ බෙදා ගැනීමට අදහස් කලෙමි. මෙය ඒ සඳහා ගත් වෑයමකි.
මෙම ගී වලට අමතරව ඔබට විවිධ අධ්‍යාපන ආයතන,සරසවි වලින් ඇස්ගැටෙන කුරුටු ගී මෙහි සටහන් කරන මෙන් ඉල්ලා සිටිමි.