

machan binduwa gahanne kohomada ... ?
http://www.google.com/transliterate/sinhalese
මේක ලේසි මචන්...ස්න්ග්ලිෂ් වලින් ගහපුවම නිකන්ම කන්වර්ට් වෙනවා...සිංග්ලිෂ් වලින් ටයිප් කරලා ස්පෙස් තියන්න..එතකොට කන්වර්ට් වෙනවා....![]()
වෙන ඒව මොකටද එළකිරි එකේ කොල්ලෙක් හදල තියන rsinglish බාගන්න. මමත් එක එක softwares, tools පාවිච්චි කරල තියනව. මේක තමයි මට අහුවුන හොඳම එක.
![]()
![]()
*මේක phonetic නිසා කියවෙන විදිහට type කරන්න පුළුවන්.
*Typing help screen එකේ ඩිස්ප්ලේ වෙනව.
මෙතනින් බාගන්න. http://madurax86.comuv.com/setup/setup.zip
Official site eka - http://madurax86.comuv.com/