SLIIT , APPIT, NIBM, or UCSC

chamispin

Member
Sep 16, 2006
689
12
0
Homagama
Machn thz da problem for UCSC u hv to get da required results in ur A/Ls...so if u get good results n thn without a doubt select UCSC...if not think about other options oky...:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

dnt knw much bout NIBM n APIIT degrees but i think SLIIT is so popular thn both f thm
 
ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    machan Oyakiyana ona ekak hodai eth menna mehemai thamange talent eka anuwa thamai isarahata yanna puluwan oya kiyana hama ekakama amu mattoth inawa ewagema wadakarayoth innawa. ekanisa thamta karanna puluwan mokakda kiyala balala degree ekak karanna.:):):)

    aniwa macho:yes::yes: totally agree with you machan..pahu wenakota godak un halila yanawa..:eek::eek: mama nam apiit (computing) api 1st year inna kota batch eke 100 withara hitya dan ape final year eka dan inne 30k wage tama:shocked::shocked: onna okai machn thaththwe pahu wenakota karaganna bari ewun dala yanawa:(:(
     
    yasitha2k9

    Member
    Feb 3, 2010
    48
    0
    0
    Machn thz da problem for UCSC u hv to get da required results in ur A/Ls...so if u get good results n thn without a doubt select UCSC...if not think about other options oky...:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    dnt knw much bout NIBM n APIIT degrees but i think SLIIT is so popular thn both f thm

    100% true
    A/L waling newei nang ithing SLIIT thamai honda....
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    SLIIT thamai ... wena kathaa dekak na ... me para imagine cup runners-up SLIIT thama
    Microsoft imagine cup streak by SLIIT
    2007 - runners-up
    2008 - runners-up
    2009 - champions
    2010 - runners-up

    ;) ...

    wena ratawalwala piliganna degree ekak nam ... SLIIT eke Curtin degree eka karpan naththan SLIIT eke 2.5 years karala maasa 4k Sheffield hellam Uni, Uk eke karapan ... :)

    ම්ම් මචන් imagine cup එකේ රිසල්ට් බලල අයි ටී ඩිග්රි කරන්න කැම්පස් තෝරන්න බෑ ඒත් උඹ එහෙම තෝරනවා නම් මොන මගුලකටද රනර්ස් අප් වෙච්ච SLIIT එකට යන්න කියන්නේ 2010 imagine cup චැම්පියන්ස් ල UCSC
    :p :yes: :cool:

    ලිස්ට් එකක් දෙන්න ඕනෙ නම් ගිය පාර රනර්ස් අප් අපි තමා ඒත් අද කැම්ප යන එකා බලන්න ඕනේ අද රිසල්ට් මිසක් ඊයෙ පෙරේදා ඒවා‍ නොව් නේ ?

    අනික් එක දැන් ලංකාවේ FOSS වලට යන ට්‍රෙන්ඩ් එක වැඩියි හොදම උදාහරණය තමා දැන් ලංකාවේ බහුතරයක් පරිඝනක වල ubuntu 2nd OS එක විදිහට තියෙනවා ලංකාවේ වැඩිම FOSS project ගානක් කරන්නෙත් UCSC එක ඊ‍ට අමතරව කියනවා නම් UCSC එකේ තියෙන senser lab එක තමා මේ අවුරුද්දේ ලෝකෙන්ම තියෙන හොදම සෙන්සර් ලැබ් එක වුනේ ඒකට ගෞරවයක් විදිහට ඊළග අවුරුද්දේ සෙන්සර් ටෙක්නොලොජීස් ගැන තියෙන world conference එක ලංකාවේ තියනවා

    මම මේ ටික කිවුවේ අපේ SLIIT එකේ යාලුවෝ ඇඩ් එක දානව ටිකක් වැඩි නිසා (හොද උනුත් ඉන්නවා)

    උඹට මම දෙන උපදෙස තමා කැම්පස් සිලෙක්ට් වෙන්න රිසල්ට් තියෙනවා නම් කැම්පස් පලයන් සයන්ස් ඩිග්රියක් හරි කමක් නෑ නිකන් දෙන එක අර ගනින් සයන්ස් වගේ එකක් නම් සිලෙක්ට් උනේ පාර්ට් ටයිම් BIT හරි SLIIT හරි NIBM හරි උඹ කැමති තැනක අයි ටී ඩිග්රි එක කරන්න පුලුවන් ( වැඩ වැඩියි කියල බය වෙන්න එපා ඔය දෙක තුනම කරන එවුන් ඉන්නවා ඕනේ තරම් මම අදුනන ‍බොක්කෙන් කරොත් කර ගන්න පුලුවන් ) නැත් නම් CIMA , CIM වගේ මැනේජ්මන්ට් එකක් කරන්න ත් පුලුවන්
    ඒත් කැම්පස් යන අයට BIT කරන එකේ තියෙන වාසිය තමා කොස් ඇන්ඩ් එක්සෑම් ෆීස් 50% අඩු යි නිකන් දෙනව වගේ කැම්පස් එකෙන් කුප්පියක් දා ගත්තම එක්සෑම් ගොඩ

    උඹ අයි ටී හරි නැත්නම් කම්පියුටර් සයන්ස් හරි සිලෙක්ට් වෙලා තියෙනවා නම් වෙන කඩවල් වලට යන් නැතුව ඒක කරපන් දැන් රැග් නෑ මේ අවුරුද්දේ ඉදන් ඉන්ටෙන්සිවුත් නෑ ඒ හින්ද සත පහකට බය වෙන්න නැතුව කැම්පස් වරෙන්

    කැම්පස් යන්න උඹට රිසල්ට් මදි නම් මචන් SLIIT එක තමා හොදම තැන එතන කොස් ෆීස් APIIT එකත් එක්ක බැලුවම අඩුයි අනික quality එකත් තියෙනවා (උන්ගේ ඇඩ් එක වැඩි උනාට :lol: )
    ඒත් ඉතින් ආතල් විතරක්ම ගන්න යන උන්ට ඔය කෝක කලත් වගතුවක් නෑ ඒ හින්දා ආතල් එකත් ගනින් කරන වැඩෙත් හරියට කරපන් එතකොට හරි

    මම උඹට සුභ පතනවා !
     
    • Like
    Reactions: foxhill2day

    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka

    Sad to hear there is no intensive period. The greates few weeks i had in my uni life. You badly missed it malliya..