සරසවි කුරුටු ගී

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ඇදුරු දිසාපාමොක් ආගිය අතක් නැත
සාමා අමර වැලිකඩ හිරගෙදර ඇත
හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත
දින නියමයක් නැත සරසවි වැසී ඇත


( කැළණිය විශ්ව විද්‍යාලය )
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
කවි පැනය

ලයිබ්‍රියේ ඉඳගෙන මට ක්‍රෑම බැරි
බඩුවක් ලඟින් යනකොට ඇස් නොහැර බැරි
බැලුවොත් එවිට කොහොමටවත් ඉන්න බැරි
සිත ඒ වෙතය පොත වෙත නම් ගන්න බැරි

පිළිතුරු

ක්‍රෑමට කියා නුඹ ආවත් ලයිබ්‍රිරි
කෑමට යමක් නොතිබූ බව කීම හරි
ක්‍රෑමට කලින් කෑමක් දාගන්න බැරි
නුඹ වැනි එකෙක් කුමකට කර නෙමිද සරි


( කොලඹ විශ්ව විද්‍යාලය-දේශන ශාලාවක )
 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    කවි පැනය

    ලයිබ්‍රියේ ඉඳගෙන මට ක්‍රෑම බැරි
    බඩුවක් ලඟින් යනකොට ඇස් නොහැර බැරි
    බැලුවොත් එවිට කොහොමටවත් ඉන්න බැරි
    සිත ඒ වෙතය පොත වෙත නම් ගන්න බැරි

    පිළිතුරු

    ක්‍රෑමට කියා නුඹ ආවත් ලයිබ්‍රිරි
    කෑමට යමක් නොතිබූ බව කීම හරි
    ක්‍රෑමට කලින් කෑමක් දාගන්න බැරි
    නුඹ වැනි එකෙක් කුමකට කර නෙමිද සරි


    ( කොලඹ විශ්ව විද්‍යාලය-දේශන ශාලාවක )


    meka maxxa..........
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,408
    853
    113
    සලාපුරේ
    තැන තැන ගොසින් බිජු දමනා කිරිල්ලකි
    හොඳ ගති තිබෙන්නේ මොහොතකි ඇසිල්ලකි
    මිනිසුන් නසන රුදු පාරා වළල්ලකි
    ගැහැණිය මිනී වල කපනා උදැල්ලකි....



    Maxa Talk eka saho umbanam marai...:D:D:D
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    meka maxxa..........

    11.gif