Library eke thibe man pic ekak gatha...tawa lassana ekak thibba eka hewa hamaba une na ne
kohe library ekeda,ayyo anith ekath nadda
Library eke thibe man pic ekak gatha...tawa lassana ekak thibba eka hewa hamaba une na ne
kohe library ekeda,ayyo anith ekath nadda
potha vikinena eka adu weii![]()
Campus upa sanskruthiya gana liyauna books thiyanawa neda..ewath hari lassanai... me thread haraha campus jeevithe mihiri bawa mathak karadeema gana sathutui..
thanks saho....
එල..නියම වැඩක්.![]()
![]()
.ත්‍රෙඩ් එක මාස හතකට විතර කලින් දැම්මනම් ෆොටොත් එක්කම දාන්න තිබ්බ..දැන්නම් කුරුටු ගී නෙමෙයි ඉගෙන ගත්ත ඒවත් මතක් නෑ..![]()
තැන තැන ගොසින් බිජු දමනා කිරිල්ලකි
හොඳ ගති තිබෙන්නේ මොහොතකි ඇසිල්ලකි
මිනිසුන් නසන රුදු පාරා වළල්ලකි
ගැහැණිය මිනී වල කපනා උදැල්ලකි....