HAffoi......
Australi , India ,England....... nanne weida?![]()
api gahanawa 

ow macho bt dilshan wa eliyata dana eka amarui may be thawa poddak pallahin yawanna puluwan![]()

Aniwa Sanath batting order eke udata awith Dilshan form eka enakam order eke pahalata giya nam hari..
Aniwa Sanath batting order eke udata awith Dilshan form eka enakam order eke pahalata giya nam hari..
Only one boundry will bring Dilshan back I think.![]()

Aniwa
machan WEST INDIES ape group eke na, engelnd enne![]()

India and Aussy
Have to be ready bro

ඉන්දියවත් එක්ක තියෙන මැච් එක අනිවා දිනන්න වෙවි සෙමයිෆයිනල් සලොට් එකක් ගැන හිතන්න ඔනි නම් , මන්ත්රි මහෙල එක්ක බැට් කරන්න එව්වොත් හොදයි මොකද ඉන්දියන් උන්ට තියෙනවා ජයසුරිය 4බියා කියලා රොගයක් , එ නිසා අපි මන්ත්රි පවිච්චි කරන්න ඔනි

Aniwa machan dilshan dan out of form hinda poddak down bat karanda oneAniwa machan dilshan dan out of form hinda poddak down bat karanda one
දිලිව පැත්තකින් තියලා චින්තක ජයසිංහව ෆොලොටින් බැටා හැටියට තියාගෙන ඉන්දියාවත් එක්ක මැච් එකට යන්න ඔනි , ජයසිංහ& තිසරට පුලුවන් ඔනි වෙලාවක ලොකු පරවල් වලට යන්න,

අමාරුවෙන් හරි දිල්ශාන් පිතිකරු ලැයිස්තුවෙ පහලින් ගහල(සනත් උඩට) හරි නැවතත් සුපුරුදු තත්වයට ගන්න පුලුවන් නම් අපිට මේක දිනන්න පුලුවන් වෙයි.. එක 4 පාරකින් නැවත පරණ දිල්ශාන් පිටියට එයි.. කොහොම උනත් තරඟාවලිය දිනන්න වැදගත්ම දේ නම් ටීම් එකේ එකමුතුව තමයි.. අනික මහේල ගැන හැමදාම බලාපොරොත්තු තියන් ඉන්න එක නම් හොඳ නෑ. ක්රිකට් කියන්නෙ අවිනිශ්චිට ක්රීඩාවක්.. තව පිතිකරුවො 2,3 ක් වත් ෆෝම් එකට ආවොත් නියමයි..![]()

ඔව් ඔව්.. 20/20 තරඟයකදී මැදින් ඇවිත් වේගයෙන් ලකුණු රැස් කිරීමත් වැදගත්.. අනික තිසර පෙරේරා ඉන්දියාවට හොඳට සෙල්ලම් කලා නේ..ow thissara wath eda yawwa wage................poddak issarahata yawwa nan hodai........eyatath hodata bat karanda puluwan![]()