දා ගත්තම උදේ - කටට එනවා හොද පදේ
අසල් වෑසියටනම් වදේ - ඒත් ගන්නකො අපේ දේ
කී ඈල අද්දර අප්පු - දා හොර බීම සාප්පු
විකුනා කසිප්පු - පොලිසියෙන් කාලා පරිප්පු
වෙන්නප්පුවෙ ලොක්කා -සමග දන්කොටුවෙ හිලිනා
ගයෙන් දාගොන්නා -බෙබේලා බව රටම දන්නා
ammata hudu mu mata kawiyenma kiwwa ne beybadda kiayala...ela ela..thanku shao..




