වෙසක් කූඩු සර්කිට් Help plz...
මෙන්න මේකයි සිස්ටම් එක 1 පත්තුවෙලා ඊලඟට 1 නිමිල 2 දෙවෙනි ටනල් එක ඔන් වෙන්ඩ ඕනෙ.ඊලඟට 2 නිමිල 3 වෙනි එක ඔන් වෙන්ඩ ඕනෙ.මේ විදිහට continuously loop එකක් වෙන්ඩ ඕනෙ.මේක අපිට ෆ්ලෑෂර් කොටයක් භාවිතා කරල හදන්ඩ පුලුවන් ලේසියෙන්ම.ඒත් මේ කූඩුවට ෆ්ලෑෂර් කොටයක් දාන්ඩ බැරි පොඩි කේස් එකක් තියෙනව.ඒ හින්දයි මම මෙහෙම සර්කිට් එකක් හොයන්නෙ.මෙහෙම 230W සර්කිටි විකුණන්ඩ තියෙන නැනක් පිටකොටුවෙ හරි කොහෙ හරි උඹල දන්නව නම් කියපල්ලකො .

මචංල මට පොඩි හෙල්ප් එකක් ඕනේ.
වෙසක් කූඩුවක වැඩකට ඉලෙට්‍රික් සර්කිට් එකක් ඕනෙ වෙලා තියෙනව.