Israel can attack Iran

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Iran_Air_Force.jpg

Iran Air Force
 
wdishan

Active member
  • Mar 28, 2008
    431
    45
    28
    yes for isarael they all are small countries. You dont know about Israel they are being controlled by other countries otherwise they would be the best fighting people all over the world even though AMERICA is f... afraid to them. so brothers pls be cool dont try to raise up a war even in your hearts against anyone. Our country is still suffering the effect of the war so pls pray to GOD and pray him 4 the peace everytime. COZ you people doesnt know what is war
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    however iran can use nuclear power. but not for nuclear weapons. and israel technically very strong. they are the best in telecommunication and many other technolgies
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඊශ්‍රාලය බලහත්කාරයෙන් ඇතිකරගත්ත රටක්. ඒක ඇතිකරන කොට ඒ ප්‍රදේශවල හිටපු ස්වදේශික ජනතාව මරල, එලවල දැම්ම. හරියට ඇමරිකාවට ගිහපු සුද්දො ස්වදේශිකයන්ව මරල දැම්ම, එලවල දැම්ම වගේ. බලවතුන්ගේ අනුදැනුම ඇතුව කෙරෙන මේ දේවල් ප්‍රශ්න කරන්න කවුරුවත් නෑ.

    ඒ වගේම ඊශ්‍රාලය කියන්නෙ මැදපෙරදිග අස්ථාවරත්වය ඇති කරන ප්‍රධානම කරුණක්. (මැදපෙරදිග ඉතින් අපි කවුරුත් දන්න පරිදි ලෝකෙටම වැදගත් ප්‍රදේශයක්නෙ තෙල් නිසා.) මෙන්න මේ ප්‍රදේශය එකතුවෙලා හිටියොත් අනෙක් බලවත් යයි සම්මත රටවලට හෙන පාඩුයි. ඒක නිසා අස්ථාවරත්වයෙන් තමයි වැඩිපුර වාසි ලබන්න පුලුවන්. කොහොම නමුත් අන්තිමට උනේ අර කූඩාරම ඇතුලට ඔටුවා රින්ග ගත්ත වගේ, ඔය ප්‍රදේශවල හිටපු පලස්තීනුවන්ට රටක් නැතිව ගිහපු එකයි. දැන් උන්ගෙ රටට රිංග ගත්ත උන්ගෙන්ම රට බේරගන්න වෙලා තියෙනව.

    ඊශ්‍රාලය ලෝකයේ බලවත් රටවලින් ආශීර්වාද ලබන රටක්. ඇමරිකාව උනත් වසරකට ඉතා විශාල මුදලක් ඊශ්‍රාලයට දෙනවා එක එක විදි වලට. අන්තිමට වෙන්නෙ ඊශ්‍රාලයේ යුධ බලය ගොඩ නැංවෙන එකයි.

    ඊශ්‍රාලයෙ ඉතාම දක්ෂ මිනිසුන් ඉන්නව. මේරට බුද්ධිමතුන්ගෙන්, උගතුන්ගෙන්, තාක්ෂණයෙන් පිරුණ රටක්. මීට කලිනුත් මැදපෙරදිග කලාපයේ සන්නද්ධ අරගලවල යෙදිල තියෙනව. කොහොම උනත් මේවගේ යුද්ධයක් ඇති උනොත් ඒක ලෝකයේ හැම රටටම දැඩිව බලපාවි. තෙල් නිසා.

    -- වල් ඌරො කැකුණ තලනකොට වාසි ගන්නෙ හබන් කුකුලො.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    iran

    :no::no::no:
    iran-you-are-next.jpg
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    අංකල් සෑම් ඉතින් ඉපදුණ කාලෙ ඉඳන්ම කොහේ හරි යන වලියකට සෙට් වෙනවනේ. යුද්ධයක් නැතුව නින්ද යන්නෙ නෑ. සල්ලි, තෙල්, බලය, යුධ අවි අත්හදා බලන්න ඊටීසී...