යාදිනියක...

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
යාදිනියකගේ හදවත හඬා වැටෙන හඬ ඔහුට ඇසෙනවානම්...

ජීවිතය නතර වෙන තැනින් තමයි ජීවිතය පන ගහන්න හිතට වාරු ගන්න ඕනෙ...

අපූරු ආයාචනයක්.... පසුබිම් රූපය තේමාවට උචිත අයුරින් සකසා ගෙන තිබෙනවා...

නංගියට ජය......
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
යාදිනියකගේ හදවත හඬා වැටෙන හඬ ඔහුට ඇසෙනවානම්...

ජීවිතය නතර වෙන තැනින් තමයි ජීවිතය පන ගහන්න හිතට වාරු ගන්න ඕනෙ...

අපූරු ආයාචනයක්.... පසුබිම් රූපය තේමාවට උචිත අයුරින් සකසා ගෙන තිබෙනවා...

නංගියට ජය......

ස්තුතියි රොන් අයියේ ගොඩාක් ඔයාගේ උපදෙස් වලට.
 
koolbird

Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    shaaaaaa........:):):)
    meya hari kawi kariyekne

    mama kiyanne oya gahanna honda pothak......................:P
    onna rep nuth dunna
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    shaaaaaa........:):):)
    meya hari kawi kariyekne

    mama kiyanne oya gahanna honda pothak......................:P
    onna rep nuth dunna

    ස්තුතියි ...
    මම එහෙම කවිකාරියක් නෙවෙයි සහෝ,එච්චර දක්ෂ නෑ. ඔය හිතට එන දේවල ලියල දානවා,එච්චරයි;)