මචන් මම හිජාබ් විකුන්නන්නේ නෑ ....ඒකටම කියලා උඩ සොප් එකක් තියනවා...
![]()

කාන්තාවන් වැඩපල කිරීම, පොදු වාහනවල ගමන් බිමන් යාම පොදු ස්ථානවල රැස්වීම, අවශ්‍යතාවකට මහ මගේ ගමන් කිරීම යනාදිය කිසිවක් ඉස්ලාමය තහනම් කර නැත. එහෙත් අන්‍ය පිරිමින්, ගැවෙසෙන විටත්, ඇසුරු කිරීමට සිදුවේ නම් එවැනි අවස්ථාවල තමන්ගේ ආරක්ෂාව පිණිස හිජාබය සහිතව යායුතු බව ඉස්ලාමය කියයි. එසේ සහභාගිවීමෙන් (කටයුතු කිරීමෙන්) ඔවුන් වැදගත් පිරිසක්සේ සැළකෙන අතර වෙනත් අතවර හා හිරිහැර කිසිවක් සිදු නොවන්නේය. මේ කනගාටුදායක තත්ත්වයෙන් කාන්තාවන් මුදවා ගැනීම ඉස්ලාමයේ අරමුණ වන්නේය.

අපගේ සමාජය තුළ කාන්තාවන් වෙන්කර, පිරිමින් මෙන් නිදහසේ සැරිසරන්න ඉඩ නොදී, ෆර්දා (හිජාබ්) නමැති ලෝගුව තුල වසා කාන්තාවන්ගේ නිදහස ඉස්ලාමය පැහැරගෙන ඇතැයි ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයක් නැති අය හා කාන්තා නිදහස ගැන කතා කරන අය ඉස්ලාමය වෙත චෝදනා කරති. මෙය නිවැරුදි ද? සත්‍ය වශයෙන්ම කාන්තාවන් මෙම ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද? එය ඔවුන්ගේ දියුණුවට බාධාවක් වන්නේද? යන්න සිතා බැලීම අපගේ යුතුකමක් වන්නේය.
හිජාබය තහනම් කිරීමට විරුද්ධව ප්‍ර0ශයේ මුස්ලිම් කාන්තාවන් උද්ඝෝශනය![]()
හිජාබය තහනම් කිරීමට විරුද්ධව ප්‍ර0ශයේ මුස්ලිම් කාන්තාවන් උද්ඝෝශනය![]()
හිජාබය තහනම් කිරීමට විරුද්ධව ප්‍ර0ශයේ මුස්ලිම් කාන්තාවන් උද්ඝෝශනය![]()
ෆර්දා යන්නෙහි අරාබි වචනය හිජාබ් යන්නය. යම් දෙයකින් වසාගන්නේද එයට හිජාබ් යනුවෙන් හැඳින්වෙයි.—නබිතුමනි,, ඔබ ඔබේ භාර්්‍යාවන්ටත්, ඔබේ ගැහැණු දරුවන්ටත් විශ්වාස වන්තයින්ගේ කාන්තාවන්ටත් ඔවුන්ගේ වස්ත්‍රයෙන් කය වසාගන්නා ලෙස පවසන්න. ඔවුන් අභිමානවත් අය ලෙස සලකා ඔවුන්ට බාහිර අතරවලට මුහුණ නොපා සිටීමට මෙය පහසු මඟක් වන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලී, මහා කාරුණිකය.˜ (අල්-කුර්ආන් 33: 59).
කාන්තාවන් ඇඟ පසඟ වැසෙන අන්දමේ ඇඳුමකින් තමන්ව වසාගත යුතු බව ඉස්ලාමය නියෝග කර ඇත.
ඕනෑම අවස්ථාවක යම් දෙයක් වසා තබන්නේ නම් එය සුරක්ෂිතව තිඛෙන්නේය. යම් දෙයක් ආරක්ෂාකර, එහි නිකැළැල් බව රැකගනු ලබන්නේද එම භාණ්ඩය (හෝ වස්තුව) උසස් දෙයක් ලෙස ජනයා පිළිගන්නේය. මේ ආකාරයෙන්ම කාන්තාවන්ගේ නිකැළැල් භාවය හා උසස්භාවය රැකගැනීමේ උත්තරීතර අරමුණින් ඉස්ලාමය කාන්තාවන්ට තමන්ව ආවරණය කරගන්නා ලෙස නියමකර ඇති බව පහත සදහන් කුර්ආන් පාඨය මඟින් තේරුම් ගත හැක.
ඉහත කුර්ආන් පාඨය ගැන ඉතා ගැඹුරින් අවධානය යොමුකර, අද කාන්තාවන්ට අත්වී තිඛෙන ඉරණම හා දුක් ගැහැට ගැන සිතුවොත් හිජාබයේ වැදගත්කම මනාව අවබෝධ වන්නේය. අද සමාජයේ කාන්තාවන් පිරිමින්ගේ කෙලි බඩුවක් හා ඔවුන්ගේ සමච්චලයට ලක්වූ පිරිසක් බවට පත්වී ඇති බව දකින්නෙමු. අසභ්‍ය කාව්‍යයන්, චිත්‍ර, ඡායාරූප හා සිනමාව මිනිසා තුල ඇති කාමුකත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට හේතුවන අතර ඔවුන්ගේ ගොදුර වන්නේ කාන්තාවයි.
කාන්තාවන් වැඩපල කිරීම, පොදු වාහනවල ගමන් බිමන් යාම පොදු ස්ථානවල රැස්වීම, අවශ්‍යතාවකට මහ මගේ ගමන් කිරීම යනාදිය කිසිවක් ඉස්ලාමය තහනම් කර නැත. එහෙත් අන්‍ය පිරිමින්, ගැවෙසෙන විටත්, ඇසුරු කිරීමට සිදුවේ නම් එවැනි අවස්ථාවල තමන්ගේ ආරක්ෂාව පිණිස හිජාබය සහිතව යායුතු බව ඉස්ලාමය කියයි. එසේ සහභාගිවීමෙන් (කටයුතු කිරීමෙන්) ඔවුන් වැදගත් පිරිසක්සේ සැළකෙන අතර වෙනත් අතවර හා හිරිහැර කිසිවක් සිදු නොවන්නේය. මේ කනගාටුදායක තත්ත්වයෙන් කාන්තාවන් මුදවා ගැනීම ඉස්ලාමයේ අරමුණ වන්නේය.
මෙපමණක් නොවේ අද කාන්තාවක් නිවසින් බැහැරවී පාරේ ගමන් කරන විටත් සේවාස්ථානවලත් බස්, දුම්රිය, ගුවන් ආදි නැවතුම් පළවලත් රැඳී සිටිනුයේ නිතර සිතේ චකිතයක් ඇතුවය. කා අතින් හෝ තමන්ට අතවරයක් සිදුවෙයි යන බිය ඈ තුල නිතර පවතියි. මෙය නිවසෙන් පිටව ගිය කාන්තාවට පමණක් නොව නිවසේ සිටින අයටද තම නිවසෙන් පිටව ගිය කාන්තාව ගැන බියක් පවතියි. මේ සියල්ලට හේතුවන්නේ ඇයගේ ඇඟ පසඟ වැසෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා නොකිරීමයි.
ඉහත සදහන් කළ අදහස්වලට සවන් දෙන අය ආපසු අපෙන් මෙලෙස ප්‍රශ්න කරති. හිජාබ් වැස්ම ඇන්දවිටත් ඉහත දැක්වූ කරදර කිසිවකට මුහුණ පාන්නට සිදු නොවේ යැයි සහතිකව කිව හැකිද? නරක පුරුදු ඇති පුද්ගලයා හිජාබ් ඇන්දත් නැතත් කාන්තාවන්ට අතවර නොකරන්නේද?
අප ඔවුන්ට දෙන පිළිතුර ගැන අවධානයෙන් බලන්න. හිජාබ් අඳින්නේ නම් සත්‍ය වශයෙන්ම මේ තත්ත්වය උදා නොවේ යැයි සහතිකව කිවහැක. ඒත් එක් දෙයක් ගැන සැළකිල්ල යොමු කළ යුතුය. කාන්තාවගේ හැඟීම් හා පිරිමියාගේ හැඟීම් අතර වෙනසක් ඇත. කාන්තාවන් ස්පර්ශය තුලින් හැඟම්බර වන අතර පිරිමින් සිය දෑසට හමුවන ආකර්ශණීය දර්ශණ තුලින් හැඟම්බර වෙයි. මෙය විද්‍යාත්මකව සොයාගත් සත්‍යයකි.![]()
සත්‍ය මෙසේ තිබියදී පිරිමියාගේ නෙත් සිත් ඇදගන්නා අයුරින් ඇඳ පැළඳ පිරිමින්ගේ හැඟීම් ඇවිස්සීමට සැළසීම ඇයගෙන් සිදුවන්නේය. නරක ගති පැවතුම් ඇති පුද්ගලයා හිජාබ් ඇන්දත් අතවර කරන්නේ යැයි ඇසූවොත් කවුරුන් නිසා ඔහු ඒ තත්ත්වයට පත්වුණේද යන්න සළකා බැලිය යුතුය. එය හිජාබ් නොඅඳින කාන්තාවන් නිසා ඇතිවී තිඛෙන තත්ත්වයකි. හිජාබ් නොඅඳින, ආකර්ශනීය ලෙස හැඳ පැළඳ යන කාන්තාවක් හමුවේ හැඟම්බර වුණු පුද්ගලයෙකු අතින් හිජාබ් අඳින කාන්තාවක් වුවද අතවරයට ලක්විය හැක. එයට මුල්වූයේ ඔහු කළින් ඇතිකර ගත් නරක පුරද්ද වන්නේය.
මෙතරම් දුරට පිරිමියෙකු පිරිහීමටත් ඔහුට යහපත් ජීවිතයක් අහිමි වීමටත් හේතුවූයේ තම ඇඟ පසඟ ප්‍රසිද්ධියේ පෙන්වමින් සැරිසරණ කාන්තාවන් බව නොරහසකි. එහෙයින් මේ ලොකයේ හැම කාන්තාවක්ම සංවරව තම ඇඳුම් පැළදුම් සකස්කර ගැනීමට උනන්දුවන්නේ නම් කාන්තාවන්ගේ ආරක්ෂාව තර වන අතර, අතවර හා දූෂණවලින් මිදී ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අභිමානයෙන් යුතුව ජීවත්වීමට මඟ පෑදෙන්නේය.
මෙසේ හිජාබ් ඇදුමෙන් සැරසී යන කාන්තාවන් සැළකිය යුතු තවත් වැදගත් කරුණක් ඇත. තමන් හිජාබය ඇදගෙන සුරක්ෂිතව ගමන් කරන බව පැවසුවත් සුවඳ විලවුන් හා තොල් නිය ආදියද ඇහිබැම්ද වර්ණවත් කරමින් යකඩ ඉදිරියෙන් කාන්දම් තබන්නාසේ සැරිසැරුවොත් හිජාබයේ අරමුණද සුනුවිසුනුවී යන්නේය. හිජාබය අඳින කාන්තාවට තම මුහුණ හා මැණික් කටුවෙන් පහල අත්දෙක පෙන්විය හැක. එහෙත් පිරිමින් ආකර්ශණය කරගන්නා දේවල්වලින් වැළකිය යුතුය.
මේ කතාව නම් ඇත්ත.![]()
ඇත්ත..ඇදුම් විතරක්ම නෙමේ ක්‍රියාවත් වැදගත්.මම අත්දැකීමෙන් දන්න දෙයක් තමා මේ කියන්න යන්නේ.හිජාබ් ඇදුම ඇන්දට ගොඩක් තරැණ ලාබාල ගෑණු ළමයි මේ අදින එකේ තේරුම නොදැන ඇස් ආලේපන(මස්කාරා,අයි ලයිනර්) පාවිච්චි කරලා අනිත් අයගෙ ආකර්ශනය ගන්න උත්සාහ කරනවා.ඒ වයස් වල ලමයි වැඩියම මේ ආලෙපන පාවිච්චි කරන්නෙ නෑනෙ.ඒ නිසා එහෙම කලාම කැපී පෙනෙන්න ලේසී.මොකද ඇස් දෙක පමනක් පේන්න අදින අය කොච්චර ලස්සන උනත් පේන්නෙ ඇස් දෙක විතරනෙ.ඒ නිසා ඇස් දෙක නටවමින් එහෙම තමා කතා කරන්නෙත්.![]()
ඕනම ගෑනු ලමයෙක් කැමතීනෙ තමන් ලස්සනයි කියලා වෙන කෙනෙක් කියනවට.ඒ වගේ අහින්සක අදහසකින් මේක කරනවා උනත් ඒකෙන් වෙන්නෙ හිජාබ් ඇදුම ඇදීමෙ මූලික අර්තය පලුදු වෙන එකයි.![]()

තදට අදිනවා.ඔයා කියන ඒවත් කරනවා..මේ ගැන තව ටිකක් දැනුවත් කරන්න ඕනී...:යෙස්:තම්බියා;7464072 said:
තම්බියා;7464193 said:
තම්බියා;7464228 said:
තම්බියා;7464293 said:

ARE YOU OUT OF UR MIND??? DO NOT INSULT ANY RELIGION I KNOW U R NOT A MUSLIM GUY ... HOW DO U HAVE BRAVE TO INSULT UR OWN RELIGION?????SHAME ON U!
IF U R BUDDHIST OR MUSLIM WHTEVER DONT INSULT ANY RELIGION.![]()