sanath jayasooriya and ranil wickrmasingha... should retired or not??

sanath jayasooriya and ranil wickramasingha... should retired or not??

  • Total voters
    88

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් සනත් = රනිල් ද????

    මේක සනතා දැක්කානම් අද හවසම රිටයර් වෙයි..:ලොල්:

    රනිලා නිසා යූ.එන්.පී පරදිනවා..සනතා නිසා ක්‍රිකට් වලට කෙල වෙනවා
     
    Last edited:

    melan.ela

    Member
    Mar 17, 2010
    130
    4
    0
    දැන් සනත් = රනිල් ද????

    මේක සනතා දැක්කානම් අද හවසම රිටයර් වෙයි..:ලොල්:

    රනිලා නිසා යූ.එන්.පී පරදිනවා..සනතා නිසා ක්‍රිකට් වලට කෙල වෙනවා

    e unata sanath ranilta = karanna baha ban suranga mokada sana kiyanne match dinwapu ekek ranil kiyanne unp eka loss karapu ekekne???
    :sorry::sorry::sorry::sorry:
     
    ඒක තමයි මචන් මාත් පුදුම උනේ...:eek:සනතා කොච්චර මැච් දිනවලා තියෙනවද..ඒත් රනිල් ජීවිතේටම එක මැච් එකයිනේ දිනෙව්වේ..(2001)
    එකටත් මැදදි මැච් රෙෆ්‍රී (චන්ද්‍රිකා) දුන්නනේ ගේම් එක...
     
    melan.ela

    Member
    Mar 17, 2010
    130
    4
    0
    ඒක තමයි මචන් මාත් පුදුම උනේ...:eek:සනතා කොච්චර මැච් දිනවලා තියෙනවද..ඒත් රනිල් ජීවිතේටම එක මැච් එකයිනේ දිනෙව්වේ..(2001)
    එකටත් මැදදි මැච් රෙෆ්‍රී (චන්ද්‍රිකා) දුන්නනේ ගේම් එක...

    ekane machan..... :lol::lol::lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මහින්ද මාමගෙ මව්පියන්ටත් පින් දෙන්න හිතෙන්නේ ඉතින් මේ වෙලාවට. අයින් කරපු කෙනාව ආයෙත් ගෙනත් එබුවා නේ ටීම් එකට:growl::growl::growl::baffled::oo::dull:
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    මහින්ද මාමගෙ මව්පියන්ටත් පින් දෙන්න හිතෙන්නේ ඉතින් මේ වෙලාවට. අයින් කරපු කෙනාව ආයෙත් ගෙනත් එබුවා නේ ටීම් එකට:growl::growl::growl::baffled::oo::dull:

    that's call POLITICS
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    දැන් සනත් = රනිල් ද????

    මේක සනතා දැක්කානම් අද හවසම රිටයර් වෙයි..:ලොල්:

    රනිලා නිසා යූ.එන්.පී පරදිනවා..සනතා නිසා ක්‍රිකට් වලට කෙල වෙනවා

    UNP eka dinanna nam Ranil yanna ona
    Cricket team eka goda yanna nam Sanath yanna ona
    :rofl:
    :yes::yes::yes::lol:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    machan sanath jayasuriyata tiyenne SF & Ranilge gathi lakshana,

    mokada Sanath 37 wage retir unanam, nondi nowi hoda garu saru athiwa enna tibba, e SF wage chande illanna awith nondi una wage

    sanath ranil wage pakshen ain karanna ba wage sanathuth dan ape team eken ain karanna ba kochhara cater unath