sanath wa aith captain karanna ona. puluwan unoth kreeda amathith kara nam hari.
master plaster ta jaya wewa.


aravinda la uth ayeth ei cricket gahanna ehenam sanga uth drop wei![]()

Aravinda hodai sanat wada 
දෑන් ඉතින් සනත් මෑච් ගහන කොට Guardලත් දුවාවි සනත් පස්සෙන් සනත් බෝලයක් අල්ලන්න දුවනකොට
ඈයි දෙයියනේ පාර්ලිමේන්තූ මන්ත්රී කෙනෙකුට ආරක්ෂාව අනිවාර්යයිනේ !


dinaa gatta nama nikan chaa karagannawa mooo.. matat lejjai moo nisaa..

