උඹ කියන එකේ ස්ත්රී ලිංග පදයක් තියෙනවද?
Snow Boy Well-known member Aug 28, 2006 2,616 93 48 ජිනා Madam's brothel May 18, 2010 #1 උඹ කියන එකේ ස්ත්රී ලිංග පදයක් තියෙනවද?
GIhan GTR Well-known member Oct 8, 2008 7,540 779 113 RighT HerE May 18, 2010 #2 දන්න විදිහටනම් නෑ... තිබ්බොත් "උඹී" තමයි...
prasadty Member Sep 6, 2009 2,105 93 0 දෙදුන්නේ May 18, 2010 #3 "උඹ" මචන් නපුංසක වෙන්න ඇති. ඒතකොට පැත්තක් නෑනේ... Last edited: May 18, 2010
SLSUN Member Mar 27, 2010 3,729 512 0 පියා ලංකාවේ උපන් May 18, 2010 #4 Snow Boy said: උඹ කියන එකේ ස්ත්රී ලිංග පදයක් තියෙනවද? Click to expand... machan umba kiyana padaya sarwa nama ganayata wetena padayak ewaye linga bedayak nee
Snow Boy said: උඹ කියන එකේ ස්ත්රී ලිංග පදයක් තියෙනවද? Click to expand... machan umba kiyana padaya sarwa nama ganayata wetena padayak ewaye linga bedayak nee
isuruwj Member Jun 19, 2007 870 2 0 Nugegoda May 18, 2010 #5 maara thread eka... elama prashnayak... pissu ah...
z.chandi Member Apr 8, 2009 125 14 0 Top Secret May 18, 2010 #6 uba ube diha kannadiyakin balapan etakota therei.. he he he he....
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,015 113 Kuwait-Galle May 18, 2010 #7 තියනවා... කිබි !!!
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... May 18, 2010 #8 උඹටත් තියෙන ප්රශ්න...හික්ස්...මං හිතන්නේ අර සර්ව නාම කේස් එක තමයි..ඒවාට ලිංග භේද නැතුව් ඇති...
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? May 18, 2010 #9 තෝ පට්ට ....... kamathi 1k daal histana purawaganna..
sandun_kg Well-known member Jan 30, 2007 13,222 907 113 Dubai-U.A.E & Kegalle- Sri Lanka May 18, 2010 #10 umba= you i dont know !!
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com May 18, 2010 #11 ammo mara prashna thamai mewa banz
$hiñe Well-known member Apr 27, 2010 7,926 1,054 113 Elakiri.Com 4 eva May 19, 2010 #12 උඹ කියන එකෙ ස්ත්රී ලිංග පදය තමයි උඹෙ කෑල්ල